(විනීතා එම් ගමගේ)
වර්ජනයක් කරන්නට ගොස් මුරුත්තෙට්ටුවේ හිමියෝ ඉතිහාසයේ හොඳම පාඩම 13, 14 දින දෙකේ දී ඉගෙන ගත්තේ යැයි රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රීය මහතා පවසයි. 31000 කට අධික හෙද හෙදියන් අතරින් 5000 ක් වත් වර්ජනයට හවුල් කර ගැනිමට හිමියන්ට නොහැකි වූයේ යැයි ද ඒ මහතා කියයි.
රත්නප‍්‍රිය මහතා බව පැවසුවේ පුංචි බොරැුල්ල රජයේ හෙද නිලධාරින් ගේ සංගමයේ පැවැති මාධ්‍ය හමුවක දී ය.
“වැඩ වර්ජනයක් කරද්දි ඒකට ක‍්‍රමවේදයක් තිබෙනවා. මුලින්ම ඉල්ලීම් දැනුම් දියයුතුයි. ඊළඟට සාකච්ඡා ඉල්ලා සිටිය යුතුයි. එහි සාර්ථක අසාර්ථක බව සාමාජිකත්වයට දැනුම් දිය යුතුයි. ඉන්පසුව විරෝධතා පැවැත්විය යුතුයි. ඒත් විසඳුම් නැත්නම් වර්ජනයකට යා යුතුයි.වර්ජනය අවසන් පියවර විය වුවත් හාමුදුරුවන් පටන් ගත්තේ වර්ජනයෙන්.“යැයි ද ඒ මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන් කවුද කියල දන්නවනම් ඇති. හාමුදුරැවන්ට කතාකරන්න ඉගනගන්න ආපසු ඉස්කොලෙ යන්න වේවි.
රෝගීන්ට උපස්ථාන කිරීම බුදුහිමියන්ට උපස්ථාන කිරීමට සමානයි කියල බුදුහිමියන් දේශනාකළ සේක. බුදුන්වහන්සේගේ ශ්‍රාවකයෙක් යයි කියාගන්නා කෙනෙක් රෝගීන්ට උපස්ථාන නොකරන්නයි කියපු සේක. ලංකාව බෞද්ධ රටක්ද නොදන්නා නිසයි අහන්නේ.
මැස්සෙක් ගිය උඩ .
ඔහෙලගෙ විජ්ජා වලින් ලෙඩ්ඩු අමාරුවේ
හාමුදුරුවෝ මහින්දගේ කාලේ නැටුවා මෙයා රනිල්ගේ කාලේ නටනවා සේරම දේශපාලන ගොට්ටෝ ගොට්ට අල්ලලා තමන්ගේ මඩිය පුරවා ගන්නවා ඒකයි ඇත්ත