දුම්බර බන්ධනාගාර අධිකාරිවරයාගේ බැංකු ගිණුම් සිද්ධිය පිළිබඳ සෙවීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයකුට ඉන් ඉවත්වන ලෙස මරණීය තර්ජන කළැයි කියන සිදුවීම සොයා බැලීමට බන්ධනාගාර මූලස්ථානය පරික්ෂණයක් අරඹා ඇත.
දුම්බර බන්ධනාගාර අධිකාරිගේ බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ 20ක මුදලක් බැරවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවට අදාළ සාමාජිකයා වෙනුවට වෙනත් සහකාර බන්ධනාගාර අධිකාරිවරයකු පත් කළ බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd