(රේඛා තරංගනී ෆොන්සේකා)
මොරටුව මහ නගර සභාවේ කසළ අංගනයේ සේවකයන් දහ දෙනකු කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
සේවකයන් කිහිප දෙනකුට උගුරේ ආබාධ උණ මතු වීම හේතුවෙන් ඇති වූ සැකය මත විසිදෙනකුට සිදුකරනු ලැබූ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මෙම සේවකයන් හඳුනාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd