මොරටුව මෝල්පේ විදුලි බඩු කඩයක් හා සිල්ලර කඩයක් ගිනි  ගෙන මහා ගින්නක් ඇති වී ඇතැයි ප්‍රදේශවාසීහු කියති. කඩ දෙකම මුළුමනින්ම දැවී යනතුරු කිසිවෙක් උදවිවක්  නොකළ බවද දැනගන්නට ඇත.