
(රේඛා තරංගනී ෆොන්සේකා)
මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය යටතේ පවතින රෙදිපිළි දෙපාර්තමේන්තු අධ්‍යන අංශයේ අවසාන විභාගයට සහභාගි වු තවත් සිසුන් අට දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව සෞඛ්‍ය අංශ කියයි.
මීට පෙර එම අංශයෙන් සිසුන් හය දෙනකු හඳුනාගත් අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් ගෙන් මෙම රෝගීන් අට දෙනා හඳුනාගෙන ඇත. මේ වන විට මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය යටතේ පවතින රෙදිපිළි දෙපාර්තමේන්තු අධ්‍යන අංශයෙන් රෝගී සිසුන් 14 දෙනකු හඳුනා ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd