(ඩයනා උදයංගනී)
කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ තවත් 15ක් අද දිනයේදී වාර්තා වූ අතර ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 801 ක් දක්වා ඉහළ ගියේය.
බණ්ඩාරගම පදිංචි 52 හැවිරිදි කාන්තාවක්, අම්පිටිය ප්‍රදේශයේ 76 හැවිරිදි කාන්තාවක්, ගණේමුල්ල ප්‍රදේශයේ 46 හැවිරිදි පිරිමි අයෙක්, රාගම පදිංචි 72 හැවිරිදි කාන්තාවක්, කුලියාපිටිය ප්‍රදේශයේ 56 හැවිරිදි පිරිමි අයෙක් සහ 62 හැවිරිදි කාන්තාවක්, බිබිල ප්‍රදේශයේ 59 හැවිරිදි පිරිමි අයෙක්, ගල්කිරියාගම ප්‍රදේශයේ 60 හැවිරිදි කාන්තාවක්, පස්සර ප්‍රදේශයේ 74 හැවිරිදි අයෙක්, වස්කඩුව ප්‍රදේශයේ 69 හැවිරිදි කාන්තාවක්, නෑබොඩ ප්‍රදේශයේ 67 හැවිරිදි කාන්තාවක්, බෝඹුවල ප්‍රදේශයේ 75 හැවිරිදි කාන්තාවක්, නාවුත්තුඩුව ප්‍රදේශයේ 86 හැවිරිදි කාන්තාවක්, කොළඹ 07 ප්‍රදේශයේ 61 හැවිරිදි පිරිමි අයෙක් සහ මඩොල්කැලේ ප්‍රදේශයේ 57 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇත.
මේ අතරින් මරණ 14 කටම හේතු වී ඇත්තේ කොවිඩ් නියුමෝනියා තත්වයයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මෙරට කොරෝනා මරණ 800 සීමාව පසු කරයි
Dammika Dissanayaka Sunday, 09 May 2021 06:12 PM
රට ලොක් ඩවුන් කල යුතුමයි දේශපාලකයින් ගැන පුදුම කලකිරීමක්