මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර මාස තුනක නිවාඩු අද අනුමත විය. ගාල ගෝට්ටි මැද පමා වී ඇරැඹුණු සභාව පස්වරු එකට කල් තැබිණි. පුෂ්පකුමාර රැස්වීමට පැමිණීම වැළැක්වීම මහා සංඝරත්නය ඇතුළු පිරිසක ගත් උත්සහය සාර්ථක විය. ඔහු යළි ගෙනෙතියි මහා සංඝරත්නය ඇතුළු පිරිස සභාව අවසන්වන තුරු එහි රැස්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර සාධාරණද / අසාධාරණද ?
සාක්කි පරස්පර නැත. සංඝ ඝාතක සැකකරුවෙකු සමාජ සේවකයෙකු විය නොහැක. අපරාධයට දඬුවම් ලැබිය යුතුය. (නි)
රන්දි, ඔයා 100%ක්ම හරි. අපි මැද පෙරදිග අන්ත දුක් විඳලා හම්බු කරන විදේශ විනිමයෙන් කොටසක් ඔයා කියන ආකාරයටම වියදම් කරනවා. (නි)
හාමුදුරුවෝ මරපු මිනීමරුවා කලිසම ඇදගෙනද සබාවට එන්න හැදුවේ.(නදී)
වෙනත් රජයේ හෝ පුද්ගලික ආයතනයක සේවකයෙකුට හිරේ ගියාම නිවාඩු දෙනවාද? ඉහල සිට පහලටම මුලු දේශපාලනයම දූශිත බවයි මින් පෙනී යන්නේ. (නදී)
වැඩක් නැහැ. ලගදීම එයා යම් උපදෙස් මත නිදහස් වේවි කියලා මට හිතෙනවා (නි)
මිනි මරුවන්ට හිරේ ඉදන් කන්නදෙන්නත් ඕන ජනතාව. හිරේ නිකම් ඉන්නවට මාසිකව පඩි ගෙවන්නත් ඕන ජනතාව. ඔය මිනීමරුවෝ දුෂකයෝ ,සේරම ටික අරගෙන ගිහින් අර ,රජරට වියලි කලාපේ පුරන් වෙච්චි කුබුරු ටිකයි, වැව් ටිකයි, අස්වද්ද ගන්න වැඩ පිළිවෙලක් යොදන්න ඕන රජයෙන්.(නදී)
එයාව අර තියන කුණු ට්‍රැක්ටරයට පැටෙව්වානම් හරි! (නදී)
නිවාඩු අනුමතකරගන්ඩ ඕන ඉතින් නළලට කොකා ගස්සලම තමයි.(නදී)
මේවා තමයි ආසියාවේ ආශ්චර්ය... (නි)
මැරයෝ පාලකයෝ වුනහම නීතිය වල්වදිනවා. රට පාලනය කරන්නේ මැරයෝනේ.(නදී)
රන්දී ඔයාගේ කතාව සම්පොර්ණ ඇත්ත. ලංකාවම එක දන්නවා.එ ත් පාර්ලිමේන්තුවම ගෙනියන්න වනවා කුඹුරු අස්වද්දන්න.(නදී)
රට යන අත බොහොම භයානකයි. පාලකයෝ මැරයෝ උනාම එයාලගේ ගෝලයොත් එහෙම වෙනවා. දැන් නම් වෙනසක් අවශ්‍යයි. හාමුදුරුවනේ පෙරමුණ ගන්න මිනුස්සු සහයට ඉන්නවා.(නදී)
හාමුදුරුවනේ, රට පාලනය කරන්න අපරාධකාරයෝ මොකටද ගුණ ධර්ම හදුනන රටට දැයට හිතැති යහපත් අය ඕනෑතරම් ඉන්දැද්දී. ඔය අය යැපෙන්නෙත් අපේම සල්ලිවලින් කියලා බලයට ආවම එයාලට අමතකයි. (නි)
එයාට වුවමනාලු සබාවට ඇවිත් ජනතාවට සේවය කරන්න. (නි)
ඉවත්ම කරලා දන්න
මිනීමරුවන්ට නිවාඩු පඩි. .සරත් ෆොන්සේකා/ශිරාණි අගවිනිසුරු එයාලට මොකුත් නැහැ.(නදී)
රන්දි, රජරට නම් පුරන් වෙච්ච කුඹුරු නැහැ.(නදී)
නිවාඩු යවන්නේ මොකටද අයින් කරලා දාන්න (දී)
වරදට දඬුවම (දී)
මේ වගේ නොහොඹිනා දේශපාලකයින්ව උල තියන්න ඕනේ.(නදී)
මට අගක් මුලක් තේරෙන්නේ නැහැ (දී)
මෙම පුවතට අදාළ අනෙක් පුවත් මෙයට ඇතුලත් කලානම් හොදයි නේද (දී)
ජාතියේ ප්‍රනාමය් (දී)
වරදක් කලානම් නීතියෙන් දදුඉවං ලබෙන්නම ඕනේ (දී)
සංගරත්නයට ගොඩාක් පිං (දී)
අයියෝ සල්ලි
අපේ රට මෙවැනි තත්වයකට ගෙනාපු අයට ජයවේවා!!! (නි)
මිනීමරුවන් රජකරන යුගයක් කරා අපි යන්නෙමුද? (නි)
නිවාඩු දෙන්න ඕන පරලොව යන්න.(නදී)
හාමුදුරුවනේ, ඔබ වහන්සේලාවත් රට තුළ වන අපරාධ වලට එරෙහිව නැගී සිටින්න. දුප්පත් මිනිහෙකුට කිසිම සාධාරනයක් නැහැ. (නි)
රටේ හෙට දවස අදුරු යුගයක් අපට දකින්න ලැබෙන්නේ. මේ අයට නිවාඩු පඩි අනුමත කර දෙන්නේ ජනතාවගේ බදු මුදල් වලින්. මෙවන් යුගයක නැවත කවදා දකින්නද? ආසියාවේ ආශ්චර්ය! (නි)
හාමුදුරුවනේ, නැද්ද අපේ කොන්ඩදෙනියේ හාමුදුරුවන්ගේ ගෝලයෝ එහෙම දැන්? යකෙකුට කියලා වැඩක් කරගන්න තියෙනවා මට. (නි)