හොරණ-මොරගහහේනේ ගොවිපලක සැකකරුවකු සොයා ගිය මොරගහහේන පොලිස් ස්ථානාධිපතිට වෙඩි තැබූ සැකකරුවකු පොලිස් වෙඩි පහරින් මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.
පොලිස් ස්ථානාධිපති හොරණ රෝහලෙන් කොළඹ ජාතික රෝහලට එවනු ලැබීය.
ගොවිපලේ කළමනාකරුට වෙඩි තබන්නට යන බවට ලැබුණු තොරතුරක් අනුව පොලීසිය එහි ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩියෝ, පාතාලයා කිවුවේ පාතාලයාට. (නි)
මේ වගේ පාතාලයන්ට හොද දඩුවම් දෙන්න ඕනෑ. (නි)
ඈ අරුණ, පාතාලයා කිවුවේ කාටද? (නි)