IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


මොරගහකන්දෙන් වන්දි නොලැබුණු පිරිසක් මහපාරේ පදිංචි වෙති

(කාංචන කුමාර ආරියදාස)  

මොරගහකන්ද ජලාශයට ඉඩම් යටවූ පවුල්වල සාමාජිකයෝ පිරිසක් නාවුල ඇලගමුව ප්‍රදේශයේ මහා පාරේ පදිංචි වී සිටිති. එම ප්‍රදේශයේ නිවාස ද මාර්ග ද මේ වන විට ජලයෙන් යටව පවතී.

ගම්මානයෙන් ඉවත් කළද උප පවුල්වලට ලබාදීමට පොරොන්දු වූ වන්දි මුදල් මහවැලි අධිකාරියෙන් මෙතෙක් ලබා දී නැති බවත් ඒ හේතුවෙන් තමන්ට ඉන්නට තැනක් නොමැති බවත් ඔවුහු පවසති.

එම පවුල්වල පිරිමි සාමාජිකයින් පමණක් සිය ගම්මානයට මෙසේ පැමිණ සිටින අතර ඔවුහු මාර්ගයේ ම ආහාර පිසගනිති.  නාවුල ප්‍රාදේශීය ලේකම් නිශාන්ත කරුණාරත්න මහතා මේ ගැන සොයාබැලීමට එම ස්ථානයට පැමිණියේය.

 



අදහස් (0)

මොරගහකන්දෙන් වන්දි නොලැබුණු පිරිසක් මහපාරේ පදිංචි වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1529 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site