( ඉන්දික අරුණ කුමාර)
අමෙරිකානු ඩොලර් මිලියන 450 ක වියදමින් මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ සිට මහකනදරාව ජලාශය දක්වා ජලය ගෙන යන ඇලේ වැඩ ආරම්භ කර ඇත.
මෙම ඇල මාර්ගයේ සම්පූර්ණ දුර ප්‍රමාණය කිලෝ මීටර් 94 කි.
ව්‍යපෘතියේ නිරික්ෂණ චාරිකාවකට එක් වෙමින් මොරගහකන්ද වාරි ව්‍යාපාතියේ මහජන සම්බන්ධතා නිලධාරි පී.ජී. දයානන්ද මහතා කියා සිටියේ ඇලමාර්ගයේ කිලෝ මීටර් 26 ක් උමං මාර්ගයෙන් ජලය ගෙනයන බවයි.
පරිසරය ආරක්ෂාවන පරිදි නවීන තාක්ෂණය උපරිමයෙන් යොදාගනිමින් ඉදිවන මෙම ඇල මාර්ගය භූගත ප්‍රදේශ වල වැඩ නිමවීමෙන් පසු ස්වාභාවික පරිසරය යළි ඇති වන පරිදි ශාක සිටුවිම සිදුකරන බවත් ඇල මාර්ගය හේතුවෙන් කුඩා වැවි 1200 ක් ජලයෙන් පිරියන බවත් දයානන්ද මහතා කියා සිටියේය.
මොරගහකනද්ද වාරි ව්‍යාපාතියේ වත්මන් අධ්‍යක්ෂ ඩී.බී. විජේරත්න, ඇලහැර ව්‍යපෘතියේ අධ්‍යක්ෂ පී.ඩී.ධර්මසිරි මහත්වරුන්ගේ අධික්ෂණය යටතේ ඉහළ ඇලහැර ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම හරි කමක් නෑ අහිංසක ගොවි ජනතාවට වෙලාවට වතුර ටික දුන්නොත් ඔවුන් තමන්ගේ රටට ජාතියට වෙලාවට කලාවට අවශ්‍ය බත සපයාවි. මේ අහිංසක මිනිස්සු තමන්ගේ පෞද්ගලික උවමනාවන් සඳහා දේශපාලකයෝ වගේ කුලල් කා ගන්නේ නැතුව ලද පමණින් සතුටු වී ජීවිත පණනල ගැට ගහ ගන්නවා.
කොහොම හරි කමක් නෑ අහිංසක ගොවි ජනතාවට වෙලාවට වතුර ටික දුන්නොත් ඔවුන් තමන්ගේ රටට ජාතියට වෙලාවට කලාවට අවශ්‍ය බත සපයාවි.
අනේ වාසනාවන් ජනාධිපතිතුමාට පින්.... ගොවියෙක් රජ වුනහම ඔහොම තමයි.
පසුගිය මාර්තු මාසයේ පමණක් මෙම ආදායම ඉපයීම විශේෂත්වයක් බවත්, වාර්ෂිකව මෙම ජල විදුලි බලාගාරයෙන් ඉපයීමට අපේක්ෂිත මුදල් ප්‍රමාණය රුපියල් මිලියන එකසිය පනස් හතරක් වන බවත්, මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරී හා ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් පී. ජී. දයානන්ද මහතා සඳහන් කළේය. ඔහොම එකක් ඔය සාකච්ඡාවේදී කිව්වා නේද? එක දාලා නැත්තේ ඇයි?