මීරිගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක ටී.බී.ඇස්. කල්‍යණතුංග මහතා මැර ප්‍රහාරයකින් තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළු කරනු ලැබිණි. මීරිගම ඉඟුරුගම්වලදී රන්මාලයක් කඩාගත් කොල්ලකරුවකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඔහුගේ වම් ඇස තුවාල වී ඇත. සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැත.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුටි දෙන අයත් ගුටි කාලා..