මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස ප්‍රකාශ කිරීම දේශපාලන කුමන්ත්‍රණයක් බව ජාතික හෙළ උරුමයේ ලේකම් පාඨලී චම්පික රණවක මහකා කියයි.
ජනතා වරම ඇත්තේ එක්සත් ජනතා පෙරමුණට බැවින් කුමන්ත්‍රණ මගින් හා ඔලුගෙඩි මාරුකර ආණ්ඩු පෙරලිය නොහැකි බව ද රණවක මහතා පවසයි.
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස ප්‍රකාශ කිරීම දේශපාලන කුමන්ත්‍රණයක් බව ජාතික හෙළ උරුමයේ ලේකම් පාඨලී චම්පික රණවක මහකා කියයි.
ජනතා වරම ඇත්තේ එක්සත් ජනතා පෙරමුණට බැවින් කුමන්ත්‍රණ මගින් හා ඔලුගෙඩි මාරුකර ආණ්ඩු පෙරලිය නොහැකි බව ද රණවක මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට නිකන් හඳෙන් ඇවිල්ලා වගෙයි. මෙයාලා 2015දී කෙරුවේ රටට අපිට තිබ්බ ලව් එක හින්දා වෙන්නැති... වෛරය පතුරුවන කෙබර කෙලන නමට බොදු බලය පාවිච්චියට ගන්නා මෙයාලට දිට්ඨධම්මවේදනීය කර්මය පටිසන් දීගෙන එන්නේ... මෙයා අැක්සිඩන්ටි එක CID එකට දලා නිසි විමර්ශනයක් කරන්න ඕනෑ.. එ් කොල්ලට සාධාරණය ඉටු කරන්න ඕනෑ...
චම්පිකලට ඇති ජනවරමක් නැහැ. දුම්මල වරම තමයි තියෙන්නේ. එවරම ජනාධිපති අරගෙන එයාලටම ගහනවා.. අපිට හරි සතුටුයි දැන්.. දිට්ඨ ධම්මවේදනීය කර්ම.. කුමන්ත්‍රණ කරලා මහින්දව ගෙදර යවලා රට අරාජික කරලා, රටේ දේවල් විකුණලා, කොටින්ට උඩගෙඩි දීලා රට විනාශ කළා, දැන්වත් කටවහගෙන ඉන්න..
ආ... චම්පික..
අපි කලොත් විප්ලව, එයාල කලොත් කුමන්ත්‍රණ...
ලෑස්තිවෙලා ඉන්න මහින්දගෙන් කන්න.
කපටි කෛරාටික වසල දේශපාලනයක්මයි තියෙන්නේ..
අම්මපා අර අනතුර ගැන සොයන්න ඔනා එවාට දඩුවම් කල යුතුයි.මෙයාලා මහින්දගෙ අාණ්ඩුවෙි ඉදලා කරපු කුමන්ත්‍රණ අමතකද එවා එතකොට මනවද දන්නෙ නැහැ
ඔයාලා තමයි මේවට වග කියන්න ඕනා කනායකයෝ දෙන්නෙකුට රටක් පාලනය කරන්න බැරිබව තේරුම් ගන්න හැකි තරමටවත් ඔය ඔලු ගෙඩිය ඇතුලේ මොළ ගෙඩියක් නැහැ. තියන ව්‍යවස්ථාවත් කුණු හරුපයක් කෙරුවා බලය දෙකට බෙදිමෙන්.රටට පොරොන්දු වු ආකාරයට විධායක ජනපති ක්‍රමය අහෝසි කරලා පාර්ලීමේන්තුවට වග කියන හා පාර්ලීමේන්තු තීන්දු තීරන මත ක්‍රියාත්මක වන අගමැතිවරයා ප්‍රමුක කැබිනට් මණ්ඩලයක් මගින් රට පාලනය කල හැකී ආකාරයට වියවස්ථා සංසෝධනය කෙරුවා නම් අද සිරිසේන මහතාට ඕන ඕන විදියට ආණ්ඩු විසුරුවන්න අගමැතිවරු පත්කරන්න හැකි වෙන්නේ නැහැ.
ඔයාලා තමයි මේවට වග කියන්න ඕනෑ.. කතානායකයින් දෙන්නෙකුට රටක් පාලනය කරන්න බැරිබව තේරුම් ගන්න හැකි තරමටවත් ඔය ඔලු ගෙඩිය ඇතුලේ මොළ ගෙඩියක් නැහැ. තියන ව්‍යවස්ථාවත් කුණුහරුපයක් කෙරුවා බලය දෙකට බෙදිමෙන්... රටට පොරොන්දු වු ආකාරයට විධායක ජනපති ක්‍රමය අහෝසි කරලා පාර්ලිමේන්තුවට වගකියන හා පාර්ලිමේන්තු තීන්දු තීරණ මත ක්‍රියාත්මක වන අගමැතිවරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලයක් මගින් රට පාලනය කල හැකී ආකාරයට ව්‍යවස්ථා සංශෝධනය කෙරුවා නම් අද සිරිසේනට ඕනෑ විදියට ආණ්ඩු විසුරුවන්න අගමැතිවරු පත්කරන්න හැකිවෙන්නේ නැහැ.