මහින්ද නිශ්ශංක
මැයි දිනය නිමිත්තෙන් ඒ ඒ දේශපාලන පක්ෂවල ඉල්ලීම අනුව ලංගම බස් රථ 1500ක් පමණ ලබා දෙන බව ශ්‍රී ලංකා මධ්‍යම ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී එච් ආර් චන්ද්‍රසිරි මහතා පවසයි.
මෙම බස් රථ සඳහා ගෙවිය යුතු සම්පූර්ණ මුදලම ගෙවූ පසු දේශපාලන පක්ෂවලට බස් රථ මුදා හරින ලෙස ඒ ඒ ඩිපෝවලට උපදෙස් ලබා දී ඇතැයි ද ඒ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අර කුරු... පා.මන්ත්‍රී එයාගේ ජනපතිවරණයට ලංගමයෙන් බස් අරගෙන නොගෙවා පොලුතබා තිබෙන ණය මුදලට මොකද වෙන්නේ කියා රටට හෙළිකල යුතුයි නේද?
හැබයි බස් විතරක් මදි, යන කෙනෙකුට දෙන ගාණත් දැනගන්න ලැබුනොත් හොදයි. ගියපාර රුපියල් 2000.00, කෑම පැකට් එකයි ලැබුන කියලා ආරන්චියි. මේ පාර වැඩිද දන්නේ නැහැ.
ආණ්ඩුවේ ගිණුමට බැර කරන්නේ නැත්නම් කමක් නැහැ. මේ බස්වලට රක්ෂණ ආවරණ ඇති කියල හිතනවා.