(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
පසුගිය මැයි 9 වැනිදා මැති ඇමතිවරුන්ගේ නිවෙස්වලට පහරදීම සම්බන්ධයෙන් පත්කළ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ කමිටු වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධි විධාන අනුව පියවර ගැනීමට බල කරමින් පොලිස්පති, නීතිපති, ආරක්ෂක අමාත්‍ය ඇතුළු පිරිසකට රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පීඩාවට පත් මැති ඇමතිවරුන් පිරිසක් ගොනුකළ රිට් පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කළේය.
මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වන ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු 18 දෙනකුට පෙබරවාරි 24 වැනිදා අධිකරණය හමුවේ කරුණු දැක්වීමට නියෝග කරමින් නොතීසි නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය එදා උදේ වරුවටද හවස් වරුවටද අදල වෙන්නෙ.