රංජන් කස්තුරි
පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයින්ට මැයි මස 7 වැනි දින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙන බව කම්කරු කොමසාරිස් ජනරාල් ඒ.විමලවීර මහතා ලංකාදීපයට පැවැසීය.
මෙවර ලෝක කම්කරු දින සැමරුම මැයි මස 7 වැනිදිනට වෙනස් කර ඇති හෙයින් එදින පෞද්ගලික අංශයටත් ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු අර්ධ රාජ්‍ය ආයතනවලටත් ව්‍යවස්ථාපිත නිවාඩුවක් හිමිවන බවද කම්කරු කොමසාරිස් ජනරාල්වරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර්ධ රාජ්‍ය ආයතන ගැනත් මතක් විම ගැන කොමසාරිස්වරයාට තුති. පඩි වැඩි කරනකොට එහෙම වැඩි කරන්නේ රාජ්‍ය සේවකයාට විතරයි. අර්ධ රාජ්‍ය ආයතන වල වැඩ කරන අය ගැන තියෙන සැලකිල්ලල හරිම අඩුයි අපේ රටේ
මිනිස්සුන්ගේ ඇගට දැනෙන වෙනස්කම් මේ යහපාලනයෙන් කලා. ලෝක මැයි දිනේ වෙනස් කලා වෙසක් දිනේ වෙනස් කලා වෙසක් සිරිත්විරිත් වෙනස් කලා. ජය වේවා.... නිකමට අහන්නේ ශ්‍රී ලංකාවේ නම වෙනස් කරන්න බැරිද ?
ලෝකයෙන්ම නිවාඩු වැඩිම රට.