රංජන් කස්තුරි
පාර්ලිමේන්තුවේ සම්මත කෙරෙන විශ්වාසභංග යෝජනාවකින් මිස තමා අග්රාමාත්යධූරයෙන් ඉවත් නොවන බව රනිල් වික්‍රමසිංහ මහතා අද (18) රාත්‍රීයේ ජනාධිපති වරයාට දක්වා ඇත.
ජනාධිපතිවරයා සමඟ අද ජනාධිපති නිලනිවසෙහි පැවති විශේෂ සාකච්ඡාවකදී ඒ බව සඳහන් කර ඇත.
යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙන යාම එජාපයේ ස්ථාවරය බවද අග්‍රාමාත්‍යවරයා වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් පක්ෂයට නැතැයිද එම සාකච්ඡාවට සහභාගිවී සිටි මහලේකම් කබීර් හෂීම් මහතා ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් යනු ශ්‍රී ලංකා දෙසපලනයේ පනස් වසරකට වඩා රැදී සිටිමින්, එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම සිරිලංකා නිදහස් පක්ෂයේ සිටි සියලු ජනාදි පති වරුන් සමග සහ ඔවුන් යටතේ අවංක විස්වාසනීය ( අද ඉන්නේ උඩින් මිතුරු යටින් කතුරු චන්දෙන් පස්සේ නායකයන් එලවන්න සුදානම් වන කෛවාරු කාරයන්ය, අර්ථයක් නෙති තර්ක ඉදිපත් කරන්නේ ද මොවුන් මය ) සේවයක් කරනලද සහ ලංකා දෙසපලනයේ සහ තම පක්ෂයේ ඇති දුෂ්කර අවස්ථවන් ගණනාවකට සාර්ථකව මුහුණදී ඒ හැම දෙයින්ම ජයග් ග්‍රහණය කල ලාංකීය දේසපාලනයේ විරල, පක්ෂය විසින් ආරක්ෂා කරගත යුතු වටිනා නායකයෙකි. චන්දයකින් දිනීම සහ පැරදීම යන දෙකෙදීම නොසැලී ඍජුව ප්‍රශ්නවලට මුහුණ දුන් සහ දෙන නායකයෙකි. ඔහුව එලවා දැමීමට හෝ නායකත්වයෙන් එළවීම උත්සහකිරිම ඉතාම නින්දිත පහත් උගතුන් යි කියාගන්න නුගතුන් විසින් ඉස්මතු කරන දුෂ්ට ක්‍රියාවලියකි. ඇතුලේ කතා කරන දේ එලියට පැමිණි සැනින් ජනමාද්යට මහා ලොක්කන් මෙන් මම මෙහෙම් අගමැතිට කිව නායකත්වයෙන් යන්න කීවා කියමින් මොවුන් කරන්නේ තම නායකයා ලගම සිටිමින් ඔහුව විනාස කිරීමට උත්සහයක් නොවේද. කරුණ කර මේවා පලකරනමෙන් ඉල්ලා සිටිමි එවිට ඔය මහා උගතුන්ට කියනදේ වලට ප්‍රතිරෝදයක් තිබෙන බව
දැන් ජනතා විශ්වාසබන්ගයෙන් පරාදයි නේද?
ඒ කියන්නේ මෙතුමා යවන්න අපිට තව රුපියල් කෝටි 100 ක් විතර වැයකරන්න වෙනවා. බොහොම අගෙය්
කොහොමද ලොක්ක යහළුවන්ට හොරකම් කරන්ඩ දීල බලාගෙන ඉඳල රටටත් තමන්ටත් කෙලෝ ගත්ත හැටි.
ඉල්ලන් කන්න වගේ හදන්නෙ කිව්ව කියහංකො
මහා ජනතාවගේ විස්වාසය භංගවී තිබෙනබව පෙනෙන්නේ නැද්ද? ඒ වුනාට පක්ෂ නායක කමින් යන්නෙපා. ඔබ ගියොත් අපට ලැවරිය තමයි.
මේ රට නැත්තටම නැති කරල විනාස කරල තමයි අයින් වෙන්නේ . ඔය වගේම අය අපේ ඉතිහාසයේත් ඉඳල තියනවා .
ඔව් වැදගත් විදිහට ඉල්ලා අස්වෙලා යන එක.
දැන් අගමැතිට තෙරෙර්නවා ඇති ජනාධිපති හැටියට තොරාගැනීම වැරදීමක් කියලා.
ඔබ ගැන ජනතාවගේ විශ්වාසය භංග වී දශක 2කකටත් වැඩියි. ඔබ පාර්ලිමේන්තුවේ ලොක්කා ලෙස වැජඹුනත් ඔබව පාලනය කරන අදෘශමාන හස්තයට අවශ්‍ය විධියට තමයි ඔබ නර්තනයේ යෙදෙන්නේ. එවැනි පුද්ගලයෙක් ඔබට බල නොපාන්න ඔබ මෙලහකටත් ඉල්ලා අස්වෙලා.
දිනන්න බැරි නිසා 2015 ජනාධිපති තරගෙට ඉදිරිපත් වෙන්නේ නැතුව සිරිසේන මහත්තයා ජනාධිපති කලේ රනිල්, අසන 46 ක් පමණක් තිබුන රනිල්ව අගමැති කලේ සිරිසේන මහත්තයා, ඒ දෙන්නට දෙන්න නැතිව බැහැ. ජනතාව මොනවා කිවුවත් 2020 වෙනකල් දෙන්නට දෙන්න මුළු රටම ගොනාට අන්දවාගෙන මේක ඇදගෙන යනවා.
ජාතික අාණ්ඩු කතාව පැත්තක තියමු. 19 වන සංසෝධනයෙන් ව්‍යවස්ථාවෙ 43(3) යටතෙ ජනාධිපතිට අැමති මංඩලය සංශෝධනය කිරීමට අැති අයිතිය අයින් කොරලද? එහෙම කොරල අැති බවක් සිංහල සහ ඉංගිරිසි කියවල තේරුම් ගන්න පුලුවන් අපට නම් පෙනෙන්නෙ නැහැ. අැත්තටම අගමැතිත් අැමති මංඩලයෙ කොටසක් කියන තර්කයෙන් ජනාධිපතිට අගමැති අයින් කල හැකියි කියල ගොන්ජලට, රාජිතලට, අමරයලට කට මෑත දොඩන්න පුලුවන්. අපේ ව්‍යවස්ථාවෙ බොහෝ තැන් වල තීරනාත්මක වෙන්නෙ ජනාධිපතිගෙ අභිමතයයි. උසාවි ගිහින් ව්‍යවස්ථාව වැරදියට අර්ථකතනය කොරල කියල තීන්දුව ගන්න කොට පලාත් සභා චන්ද තියල කෝච්චිය ගිහින් ඉවරයි. අද රනිල්ට මහජන ප්‍රසාදයක් නැහැ තමන්ගෙ පක්ෂෙ එකට තියා ගන්න බැහැ.
මොන විහිලුවක්ද මේ. අන්ත පරාජයක් ලැබූ ශ්‍රිලනිප සහ ජනාදිපති දෙවැනි තැනගත් අගමැතිට යන්නලු. හරිනම් යන්නඕන ජනාදිපති. මොකද 2015 චන්ද නැතිවුනේ එයාට
ඔව් ඉතින් බලයේ ඉදගෙන සැප විදින්න තියෙන අසාව මිසක් රට දියුනුවෙන්න වැඩක් කරන්න උවමනාවක් නැනේ.
මේ "බංගය" කෙසේ වෙතත් "විස්වාසය " මහජනතාවගෙන් පැරදිලා දශක කීපයක් වෙනවා.
ඔය වගේ අගමැති කෙනෙක් අපිට ලැබෙන්න , අපි ලොකු පවක් ගිය ආත්මෙ කරල ඇති .
රෙදි නෑ....!
අනේ මෙහෙම තණ්හාවක්... අනේ මෙහෙම ආසාවක්... මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්......
රටට ලැබෙන ප්‍රතිඵල කවරක් වුවත් දේශපාලන වශයෙන් මෙතුමාගේ ස්ථාවරය ඉතා නිවැරදියි. ඔහොම යමු. 19, 20 සංශෝධනවලට අත උස්සපු සන්ධාන කාරයින්ට නියම පාඩම.
දුම්මල ගහලම එලවන්න වෙනවා.
එතකොට ව්‍යවස්තාවට මොකද වෙන්නේ? කවුද ඒකාධිපතිය පේනවා නේද දැන්?
මේ ප්‍රශ්නයෙන් තේරෙන්නේ අපේ ජනාදිපතිතුමාට දේශපාලන පරිනතබාවයක් නැති බවයි... ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් පැරදුනේ එජාපය නොව නිදහස් පක්ෂයයි... තමන්ගේ පක්ෂයේ අය වෙනත් පක්ෂ හදල, ඒවා දිනවනකන් නිදහස් පක්ෂය කිසිම විනය තීරණයක් ගත්තේ නෑ... ගොඩාක් කලකිරිලා තියෙන්නේ එජාප පාක්ෂිකයන් නොව, නිදහස් පක්ෂ පාක්ෂිකයායි.....
චන්දයෙන් අන්ත පරාජයට පත්වූ ජනාධිපති ඔහුගේ හොර කල්ලියේ කෙනෙක් අගමැති කරවීම සඳහා අගමැතිට ඉල්ලා අස්වන ලෙස කීම ලොකුම විහිළුවක්.
මේ රටේ ඉන්නේ මහා පුදුම මිනිස්සු. මේ පුංචි ඡන්දෙන් අගමැති වෙනස් කරන්න හදනවා. එහෙනම් විශාල වියදමක් කරලා මහා මැතිවරණ තියන්නේ කුමකටද? පළමුව මේක රටේ ජනාධිපති වටහා ගත යුතුයි. අගමැති යවනවානම් අන්ත පරාජය වූ තමන් ඊට පෙර යා යුතුයි. එහෙම කෙනා කොලේ වහල යටි අරමුණු ඇතිව වැඩ කරන බව උගතුන් දන්නවා.
ලිච්චවී ක්‍රමයට ......බ්‍රෙස්ලට් එපාද? වයි ෆයි එපාද? කාර් එකක්.....ලංකාවේ මුගාබේ.....කටින් වෙස්ට් මිනිස්ටර් .....
රාජකපුරු නාට්‍ය දැන් සිරිසේන මහතා නොමිලේ රටටම පෙන්නනවා ! ජනක ප්‍රේමලාල් වැනි කලාකාරයන්ගේ අනාගතය දැක්මේ හැකියාව විශ්මිතයි ...!
උපුටා ගැනීමකි: - *කල්ලතෝනි* දෙමළ භාෂාවෙන් “කල්ල” යනු හොරුයි. “තෝනි” යනු “ඔරුවයි” ඒ අනුව කල්ලතෝනි යනු ඔරුවල බෝට්ටුවල ආධාරයෙන් ලංකාවට හොර රහසේ පැමිණෙන ඉන්දියානුවන්ය. කල්ලතෝනි ප්රශ්නය එදා එදා සිට අද දක්වාම ලංකාවට මහත් පිලිලයක් වී ඇත. කිසිදු අවසර පත්‍රයකින් තොරව කල්ලතෝනින් ඉන්දියාවේ සිට මෙහි පැමිණ විවිධ වෘත්තීන්වල නිරත වූහ. තවත් අදියෙරකදී ලන්දේසීන් දුම්කොල වගාවට වෙල්ලාලයන් රැගෙන ආහ. ඉංග්‍රීසිකාරයින් වතු වගාවට සහ පාරවල් තැනීම ආදී කුලී වැඩට ඉන්දියානුවන් රැගෙන ආහ . අනතුරුව ඔවුන් මෙහිම ගල් විය. මෙසේ ගල්වූ කල්ලතෝනී සමහරෙක් සිංහල ගම්බිම් වල බින්න බැස්සෝය. සිංහල ඌරුවට හැඩවැඩ වී සුද්දන්ට ගොට්ට ඇල්ලුවේය. සුද්දන්ගේ මිලිටරියට ඔත්තු සැපයුවේය. ඊට හිලව් ලෙස මොවුන්ට සුදු ආන්ඩුවෙන් තාන්න මාන්න ලැබුනේය. ගොටු අල්ලමින් සිංහල රදලයන්ට වඩා ඉහලින් වැජඹුනහ. කම්කරුවන් ලෙස මෙහි පැමිනි තවකුන් අඩියෙන් අඩිය ඉහල නැග ව්‍යාපාර ආරම්භ කලහ. ක්‍රමයෙන් වෙලද සිටුවරු බවට පත් වූහ. සමහරෙක් වතු වල ලයිම් කාමර වලට කොටු වූහ.
*කල්ලතෝනි රාජා* කල්ලතෝනී රාජා මෙහි පැමිනියේ දුම්රිය මාර්ග කම්කරුවෙකු ලෙසය. අනතුරුව සුලුපරිමානයේ කොන්ත්‍රාත්කරුවෙකු විය. හතර වටේ පොලු තියමින් ඉතුරු කරගත් මුදලින් සින්නතම්බි රාජේන්ද්‍රම් (කිලීගේ පියා )මිතුරකු සමග එක්ව 1938 දී මහරාජා ව්‍යාපාරය ආරම්භ කලේය. මුලින් ඔහු පටන්ගත්තේ කුඩා ප්‍රමානයේ මෙවලම් තනන තනන කම්හලකි . අනතුරුව පීවීසී බට තැනීමට අත ගැසුවේය. 60 ගනන් වනවිට ඔහු වෙලද සිටුවරයෙක් විය.1965 දී සින්තතම්බි රාජේන්ද්‍රම් මිය යෑමෙන් පසු දරුවන් වූ කිලී මහේන්ද්‍රන් පරපුර කරලියට අවේය. කිලී මහරාජා මුලින්ම ගොට්ට ඇල්ලුවේ ආර් ප්‍රේමදාසටය. කුනු ලෝබයෙකු හා කපටියෙකු වූ මහරාජාගේ ශෛලිය ප්‍රේමදාසට ඇලුවේ නැත. ඔහුගේ හිත ගත්තේ කල්ලතෝනි ඇලෝසියස් ය. ඇලෝසියස් දෙස ඉරිසියාවෙන් බලා සිටි කිලී මහරාජා 17 වසරක එ.ජා.ප රජය පෙරලීමට චන්ද්‍රිකා සමග පෙල ගැසුනේය. ඒ අනුව ඔහුට සිරස මාධ්‍ය ආයතනය ගොඩ නැගීමට හැකිවිය. නිකම්ම නිකම් මුදලාලියෙකු වූ මහරාජාට දේශපාලන කාමයේ රස වැටුනේය. මාර්ග කම්කරු රාජාගේ ගේ සිට කිලී මහරාජා දක්වා දියුනුවේ රහස වූයේ පොලු තැබීම් හා රැවටීමයි . ඔවුන් කල්ගෙවූයේ ජනයාගෙන් සැගවෙමිනි.
හරිනම් යන්න ඕනේ ජනාධිපතිතුමා, එතුමාට තියෙන්නේ 4% යි.
ඔව් ඉතින් ලේ බොන කුඩැල්ල අතින් අරන් දැම්මොත් මිසක් අයින් වෙන්නෙ නැහැ වගේ
ප්‍රාදේශිය සභා මැතිවරණයකින් රටක ආණ්ඩු පෙරලීමට සිතිම විහිලුවක්,එහෙත් මෙහි වඩාත් තාර්කික හා ප්රජාතන්තරවාදී ලක්ෂණය වනුයේ වර්තමාන එ.ජා.ප.රජය ගෙනයන සමාජ ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්ති රටේ බහුතරය අනුමත නොකරන බවවන අතර ඒ බව තේරුම් ගෙන තම ප්රතිපත්තී වෙනස් කරගතයුතුව ඇත.
කොහොල්ලෑ බබා වගේ ඇලිලා ඉන්න... භූමිතෙල් ගහලා එලවනකම්...
ලෝක ජනමාධ්‍යයේ වැඩ කිරීමේදී මගේ විදෙස් මිතුරු මිතුරියන් අපේ අගමැති ගැන නිතර අහනවා. රනිල් මහත්තයට "මිස්ට ක්ලීන්" කියන්න සුද්දන්ට පිස්සු නැත. අර්ජුන්ට දඬුවම් කල යතුමයි. මේ වනවිටත් ප්‍රමාණයටත් වඩා මුදල් මහා බැංකුවේ රඳවාගෙන තියෙනවා. ජනාධිපති සහ අන් අය මේ ගැන නොදන්නවාද? ඇත්ත වහල යටි අරමුණු ඉටුකරගන්න හදනවා. රටේ අනිත් හොරකම් සියල්ල වහනවා. තමන්ගේ වාසියට වැඩ....
හොරු ටික ඉක්මණට හිරේට යවන්න. ඊට පසුව හොරුන්ගේ බාප්පලාට රට බාර නොදී ජවිපයට බාර දෙන්න.
අගමැතිතුමනි, ඔබ රටට ආදරය නැති වගෙයි. ඔන්න ඕක අත ඇරලා දාන්න.
දේශද්‍රෝහී දේශපාලකයින් රටේ කරුමෙටයි ඉන්නේ. තනතුර ගත්තෙත් පින්ගුත්තරයෙකු ලෙසයි. මේ වගේ හොර, වංචනික ඩොලර්වලට රට පාවා දෙන ද්‍රෝහීන්ව පලවා හැරිය යුතුමයි.
ඔබ මිනිසුන්ගේ විශ්වාසය නැතිකරලා දැම්මා. මාස කිහිපයක් ගියත් නැවත හොඳ තත්වයක් ලබාගන්න බැහැ. කරුණාකර ඉවත්වන්න.