(සුජිත් හේවාජුලිගේ )
නඩු තීන්දු තීන්දුවෙන් නියම වුණු රුපියල් කෝටි 10 ක මුදල ගෙවීමට තමාට කිසිම ආර්ථික ශක්තියක් නැති හෙයින් ඒ මුදල ජනතාවගෙන් එකතු කිරීමට බලාපොරොත්තු වන බවත් ජනතාව මුදල් නොදුනහොත් හිරේ යන බවත් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
නඩු තීන්දුවෙන් මට කෝටි 10ක් ගෙවන්න කියලා නියම වුණා.කෝටි 10ක් ගෙවන්න ආර්ථික ශක්තියක් නැහැ . ජනතාවගෙන් කෝටි 10 එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. මට මෝටර් සයිකලයක්වත් නැහැ. රට වටෙන්ම සල්ලි එකතු කරන්න ඕන. සල්ලි නොගෙව්වොත් හිරේ යනවා.
සහෝදරයා වුණාට ඩඩ්ලි සිරිසේනගේ බිස්නස්වලට මගේ සම්බන්ධයක් නැහැ. අපේ පවුලේ 11ක් ඉන්නවා. තාත්තාට කුඹුරු අක්කර 05යි, ගොඩ අක්කර 03ක් තිබ්බා. කුඹුරු අක්කර පහ නංගිලා බෙදාගෙන කරනවා. ගොඩ අක්කර තුනේ මම අඹ දැම්මා. වෙන ආදායම් මාර්ගයක් නැහැ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
Why dont you say sorry and accept the fact that you have done your responsibility as the leader of the country. Then even RW will give you pardon . You have pardon a cold blooded murder for money so this is not a big deal for him even thought you are responsible for 300 people death.
සිරා මහත්තයෝ, ඔබ ජනාධිපතිවෙලා හිටපු කාලේ ඔබගේ දුවයි පුතයි බෑනයි ඔබගේ පවර්ස් පෙන්වලා මදි නොකියන්න හම්බ කළා.ඒ අයට වෙන වෙනම නඩු දමන්න පුළුවන් නිතිය අයුතු ලෙස භාවිතාකල දේවලුත් තියෙනවා. ඒ නඩු අනාගතයේදී අදාළ අයට වැටේවි. ඔබටත් චෝදනා නැත්තේම නැහැ...ජනාධිපතිකමෙන් අස්වෙන්න ඔන්න මෙන්න කියලා හොර දුශ්ෂිල බමුණත් එක්ක එකතුවෙලා " තම පෙම්වතියගේ හිස 68 වරක් බිත්තියේ ගසා මරාදමපු පට්ට මිනීමරුවෙකු "ට සමාව දුන්නා. මතකද...? අපිට ආරංචියක් තියෙනවා ඔබගේ ඩඩ්ලි මලයා මිනිහාගේ හාල් වල මිල රුපියලකින් වැඩිකරලා මිනිස්සුන්ට විකුනලා මිනිස්සුන්ගෙන් " වක්‍රව " රුපියල් කෝටි 10 ගන්න යනවා කියලා. කෙසේවෙතත් ඔබ අවංක කෙනෙක් නොවන බවත් , ට්‍රෝජන් අශ්වයෙක් බවත් ඔබගේ ජනාධිපති අපේක්ෂකත්වයට මුලින්ම විරුද්ධවුන සෝභිත හාමුදුරුවන් කි බවත් අසා තියෙනවා. ජනතාවට බොරු කියා බලය ගත් පසු කුප්‍රකට හොර රාජපක්ෂලාව කුඩුවට නොදමා බේරලා යන්න දීපු ඔබ .... නාකි මයිනාගෙන් හරි, නාකි මයිනිගෙන් හරි, හොර පෙරකදෝරු මයිනා පැටියාගෙන් හරි , කියක්වත් ඉල්ලාගන්න බැරිද...? ඔබ පාවාදෙන්නෙක් !!!
අපිනම් කියන්නේ එල්ලුම්ගස් යවන්න කියලා.
ඇයි මිනිස්සු දෙන්නේ ඔබ කල වැරැද්දට. ඕක කලේ රාජපක්ෂල එක්ක එකතුවෙලා ඔවුන්ව බලයට ගෙන්න කියලා මුලු ලෝකෙම දන්න රහසක්. ඕක අනිවාර්යෙන් රාජපක්ෂල ගෙවනවා. ඕනෑතරම් සල්ලි ඔවුන්ට තියෙනවා. බොරුවට මිනිස්සුන්ගෙන් එකතුකරලා කියලා රාජපක්ෂල එක්ක එකතුවෙලා ගෙවයි.
හිරේ යන්න කලින් දේපොළ පවරාගෙන වෙන්දේසි කර එම මුදලින් අහිංසක පවුල් වලට වන්දි ගෙවන්න. පස්සේ හිරේ යන්න.
නඩුව ඉවර නැහැ. පෝරකේට යන්න බලාගෙන ඉන්නවා…..
උඹ වගේ කපටි ගමරාළ කෙනෙක් ලොවෙත් නෑ. සල්ලි දැන් ගෙවපන්. හිරේ අරින එක ඊළඟ නඩු වලින් යන්න පුළුවන්.
"වෙහෙසීමෙන් තොරව උපයන ධනය, හෘදය සාක්ෂියෙන් තොරව විදින සතුට, ගුණවත් බවින් තොර දැණුම ,සදාචාරයෙන් තොර ව්‍යාපාර, මනුෂ්‍යත්වයෙන් තොර විද්‍යාව පරිත්‍යාගයෙන් තොර ආගම සහ ප්‍රතිපත්තියෙන් තොර දේශපාලනය" යන කරුණු හත සමාජය වනසන මහාම මහා පාප කර්ම ලෙස මහත්මා ගාන්ධි තුමන් වරෙක සඳහන් කල බව කවුදෝ ලියා තියෙනවා දැක්කා. ඇමෙරිකාවේ ෆොර්බ්ස් ආයතනය පලකල වාර්තාවක් උපුටා දක්වන වෙබ්ස්ටර් පුවත්පත යම් අයෙකු "ඇමෙරිකානු ඩොලර් මිලියන 14ක වත්කමක් සහිතව ශ්‍රී ලංකාවේ තුන්වන ධනපතියා ලෙසට" නම් කර ඇත්නම් එය විහිළුවක් වෙන්නට පුලුවන්ද ? ලංකාවේ මිනිරන් ජපානයට සැපයීමේ සිට අනෙකුත් විවිධ ගනුදෙනු පිළිබඳව නැගුනු චෝදනා සැබෑනම් මතු භවයක තමන්ගේ වාස භවන කොයි අපායේ වෙන් කරගන්නවාද කියා සිතා බලන්න තමා දැන් තියෙන්නේ.
අනේ සිරෝ, ජනතාවට ආප්ප කවලා සල්ලි එකතු කරන්නද ඒ පාර හදන්නේ?
වඳින්නම් හිරේට නම් එන්න එපා.
ලංකාවෙි මෙතෙක් බිහි වූ දේශපාලකයින් අතරින් අති ශූර දේශපාලන කපටියා ලෙසත්, දේශපාලන චෞරයා ලෙසත්, දේශපාලන පුලන්නා ලෙසත්, දේශපාලන අතිශූර වික්‍රමාන්විත බොරැවා ලෙසත්, තම කාර්ය සාඵල්‍ය තුළත් ඒ අයුරින්ම ක්‍රියාත්මක වූ අසාර්ථකම රාජ්‍යතාන්ත්‍රිකයා ලෙසටත් ,අනාගත ඉතිහාසයේ තද කලු වර්ණයෙන් ලියැවීමත් වැලැක්විය නොහැකි වීමට ඇති ඉඩකඩ වැඩි විය හැකිය. මෙි දේශයට දළදා රැකවරණයි!!!
ඔලුව තට්ටෙ ගාලා, කෙහෙල් කොටේ ඔරුවක පටවලා පිටුවහල් කරලා දැම්ම නම් තමයි හරියටම ඉතිහාසගත වෙන්නේ.
ගමරාළ ජනාධිපති වුණාට පස්සේ දුව බෑණා කකරපු කුඩා පොටෝ සාප්පුව කරනවද? සමාජශාලාවලට පැන පැන යකා නටපු පුතා ලංකාවේ අංක එකේ බිස්නස්කාරයෙකුගේ දුවෙකුට දුන්නේ රස්සාවක් තිබිලද? අධ්‍යාපන සුදුසුකමක්වත් නැතිවම. ඒ මොන හයියටද? ලොකු දුව අලි රංචු එන මාර්ගයේ හෝටලයක් හැදුවා මතකද? හොටලේට සුද්දෝ අරගෙන එන බස් ඩ්‍රයිවර්ලට අරක්කු බෝතලේ කුත් දුන්නේ මොන හයියකටද? දැන් තියෙන්නේ හිරේ විලංගුවේ වැටෙන්න ලෑස්තිවෙන එක නෙවෙයි. ලොකු දුව ගෙනුයි පුතාගෙනුයි ඉල්ලගෙන ඔය මුදල් ගෙවලා කට්ටියම පොළොන්නරුවේ ගිහින් ජීවත් වෙන එකයි. බෙහෙත් නැති කළ, කන්න නැති කළ, තෙල් නැතිකළ, විදුලිය නැති කළ කල්ලිය එක්ක එකතුවෙලා රට කෑවා. දැන් වන්දිය ගෙවන්න. මේවට කියන්නේ දිට්ඨ ධම්මවේදනීය කර්ම පටිසන් දෙනවා කියලා.
තවත් ලැජ්ජාවක් නැතිව ඡන්දෙ ඉල්ලන්න එනවනේ. මෙයා මේ විදියට වගකීම් පැහැ හැරියනම් ප්‍රජා අයිතිය නැති කරන්න තිබුණා.
Nobody asked about your assets or about your family's wealth... As the President you did not go empty handed. You have a big pension as the ex-President, you have state vehicles maintained by poor tax payers though you dont have a motor cycle !!! You are not a beggar on the road. Dont force others to pay your sins. Chaturika got a "man" to write a book on you saying she was the author. Why not ask her to pay this small fine ?
Go to hell rather than to prison... In prison, we have to feed you and take care of you. When you pay the fine, your rich family will take care of the most "irresponsible president" the country ever had....
The punishment given to this rouge is not enough, he should be given a life imprisonment for his crime against humanity but unfortunately in our country, this rouge is still in the parliament.
උඹව කොහොමත් ඊළඟ නඩුවලින් ජීවිතාන්තය දක්වා හිරේ යවනවා, මල්ලිගේ සල්ලි වලින් බේරෙන්න දෙන්නේ නැහැ
මතක ඇතිව සල්ලි එකතු කරන කොට ID numbers ලියා ගන්න. අපි බලන් ඉන්නේ ඔයා කලු සල්ලි සුදු කරන විදිය. මැණික් මලු කතා කියන්න හදන්න එපා.
අනේ සිරිසේන තොපි වෙනුවෙන් එක රුපියලක් හරි දෙන එකෙක් ඉන්නව නම් ඌත් අර පල්ලි වල දරුවො මරපු කාලකින්නින්ගෙන් එකෙක් වෙන්න ඕනි.
අටුවාටීකා අවශ්‍ය නැත. මිනිස්සු මුදල් නොදේ යැයි අප උදෙක්ම බලාපොරොත්තු වෙමු.
පිස්සු කතා කරනවද, මම නම් මේ බල බලා ඉන්නේ හිර දඬුවම ක්‍රියාත්මක වෙන්නේ කවදද කියලා. අඩුම ගානේ ඔහෙගෙන් හරි ඕක පටන් ගත්තොත් අනිත් එවුන්වත් ඔය පාරේම යවන්න පුළුවන් වේවි. ඔය හදන්නේ අධිකරණ නියෝගය කල් දදා ඉන්න පොතක් පෙරලන්න හදන එක.
ගැටුම තියෙන්නේ අනිත් අයගේ... හිරේ යන්නේ බෞද්ධයින්....
එතකොට ගොඩ අක්කර 3 ඔයා තනියම අඹ දැම්මම අනිත් සහොදරයන්ට මොනවත් දීලා නෑ වගේ. හරි මාත් රුපියල් සීයක් දෙන්නම්කො හොදේ. නාඬා ඉන්නකො.
විඳින කොට තනියම විඳවන කොට සාමූහිකව අපූරුයි මොලේ.
හිටපු කාලේ හරියට වැඩේ කලානම් ඔහොම වෙනවද? කවට අන්දරේ පල එල්ලුම්ගස්.....
How can he ask, from people this money, in this country people suffering for food no jobs.
අයියෝ මහත්තයෝ ඔහේගෙ උපක්‍රමයක් (පාස්කු සිද්දිය ) නිසා 2019 ජනාධිපතිවරණය චන්ද ලක්ෂ හැටනවයක් අරගෙන ජයග්‍රහණය කලා ඉතින් ඔහේට ගෙවන්න තියෙන්නෙ රුපියල් කෝටි දහයයිනේ හිතවත් අය ලක්ෂ හැටනවයක් සිටින නිසා ඔවුන්ගෙන් ඉල්ලීමක් කරන්න එක් අයෙක් රුපියල් දාහතරකුත් සත පනහක් (14.50) බැගින් ලබාදෙන්න කියලා අනෙක් පාක්ෂිකයන්ට දාහතරයි පනහක් කියන්නෙ ලොකු මුදලක් වුනත් ඔහේට පාර්ලිමේන්තුවට එන්න උදව්වුනු පොහොට්ටුවන්ට ඒ මුදල කජ්ජක් නොවෙයි.
ඇයි මොකටද හිඟාකන්නේ. ලංකාවේ ලොකුම කෝටිපතියෙක් නේ මල්ලි ඩඩ්ලි සිරිසේන. කෝටි 10 ක් කියන්නේ එයාට රුපියල් 10 ක් වගේ සුලු දෙයක්. ඉතින් එයාට ගෙවන්න පුළුන්නේ.
නානසාරගේ පින් පෙට්ටියටවත් ඔලුවදාලා බැලුවනම් තමයි ඇඟට ගුණ.
අහිංසක මිනිස්සුන්ගෙන් ගන්නේ නැතුව පරම්පරාවේ ගෙවල් ගානේ ගිහින් එකතුකරගන්නවා. ඩ්‍රැකි්‍යුලා තවත් මිනිස්සු රවට්ටන්න එපා.
කොහොමද මුගේ බොරුව කොච්චර සල්ලි මූ ගාව තියෙනවද?
ජනතාවනි සත පහක් දෙන්න එපා මේ පව්කාරයට.
කටුවපිටිය පැත්තට ගිහින් සල්ලි එකතු කරන්න. මිනිස්සුන්ට පිස්සු නැහැ උඹලා කරපු දේවල් වලට තව සල්ලිත් එකතු කරලා දෙන්න. කොළඹ ගත්ත ගෙවල් දොරවල් විකුනලා සල්ලි දියල්ලා. අවස්ථාවාදී මිනිස්සු. උඹලට මානසික ලෙඩක්ද මිනිස්සුන්ගෙන් එකතු කරන්න. මේවා තොපේ නාට්‍ය. අපිට මේවා බලලා ඇති වෙලා.
දේශපාලනය පිවිසුණු දා සිට මුලු පරම්පරාව පොහොසත් කරා මහජන මුදල්වලින්. මොහුගේ සහ නෑයින්ගේ වත්කම් එදා සිට අද දක්වා සොයා බලා ඒවා පවරාගත යුතුයි...
මොවුන්ට නිකමුන් කියන්නේ නිකන්ද?
යටිමඩි ගහපු හැම සතයක් පවා ආපහු අයකරගන්න...
හිරේට බැරි නම් නිරේට හරි යන්න... කරපු කාලකණ්ණි වැඩවලට... නුඹලාට ඔහොම වෙලා මදි...
ලොකු දෙයක්, පරණ පව් ගෙවන්න ඕනෑ... මොලයක් නැහැ...
කොළඹ 05 අති සුඛෝපභෝගී අපාර්ට්මන්ට් එකක ගෙවල් දෙකක්ම අරන් දුන්නේ කාගේ දුවටද මහත්තයෝ?
Ask Chathurika. the income of " Polowen Upan Minisa" Book will not be enough. Anyhow you should pay this as monitory payback to the victims and then should be jailed for entire life as a ethical pay back .
කොහොමද ගමයාගේ ටිකිරි මොලේ . අවුරුදු ගාණක් දේසපාලනේ කරන. ඇමතිකම් දරපු හිටපු ජනාධිපතියෙක් කියන ටොම්පච .මිනිස්සු මොකටද සල්ලි දෙන්නේ? තමුන් බලයේ ඉන්න කාලේ පස්ස දොරින් අගමැතිකම පූජා කරපු සුනාමි හොරා ඉන්නේ,ඉල්ලගන්ඩ බැරියැ .
මෛත්‍රීපාල දැන්වත් බොරැ කිව්වා ඇති. රෝයල් පාක් ඝාතනයේ මරණ දඬුවමට ලක්කර සිටි විත්තිකරැ නිදහස් කිරීමට ඔබ ජනාධිපතිධූරය දරමින් කෝටි ගණනකින් අල්ලස් ගත් බවට වාර්තාවුණා. එම ක්‍රියාදාමයට මෑතකදී ශ්‍රීලනිප යෙන් ඉල්ලා අස්වූ එක්තරා ජනාධිපති නීතිඥවරයෙකුත් පාර්ලිමේන්තුව නියෝජනය කරන බෞද්ධ භික්ෂුවකුත් සම්බන්ධයි. බොරැ නැතිව ඒ පගා මුදලින් දඩය ගෙවන්න. ජනතාවගෙන් හිඟාකන්න යන්න එපා. මොකද ඔහේලා ජනාධිපති වෙලා ඉන්නකොට ජනතාවට කිසිම සෙතක් කරලාම නැහැ. ජයකුමාර්
අනේ අපොයි ගමරාලේ .රෙදි ලේෆ්ට් .එකක් කියන්නම් ඔහේගේ බෑනා ගේ නැවක් විකුනලා හරි ගෙවන එකයි .ජනතාව සල්ලි එකතු කරලා දෙන්න ජනතාව ද බෝම්බ ගැහුවේ.මේක හරිම පාදඩ කතාවක් නේ .පොළොන්නරුවේ අම්බරුවෝ එකතු වලා .තව දෙන්නකෝ මෙයාටයි මෙයාගේ අර පාතාල පුතන්ඩියටයි චන්දෙ