(හසිත රංග ගුණතිලක)
ජාතික මානසික සෞඛ්‍ය පිළිබඳ උපකාර දුරකථන සේවාවක් අද (15) සිට හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කර ඇත.
ඒ අනුව මානසික සෞඛ්‍ය පිළිබඳ ජනතාවට ඇති ගැටලු සෘජුවම 1926 දුරකථන අංකය ඔස්සේ ඉදිරිපත් කිරීමේ හැකියාව හිමිවන බව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා ‘ලංකාදීප’යට පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගනා පියවරක්. මුල පිරූවන්ට ස්තූතිය...!!!
රූපවාහිනී නාලිකාවල පෙන්වන නරි නාටක කතා නිසයි ස්මාර්ට් ෆෝන්ස් වලින් බලන වැල්වටාරමුයි නිසා තව අවුරුදු 10ක් 15ක් යනකොට අනිවාර්යයෙන්ම හැම ඉස්පිරිතාලයකම පිස්සන් කොටු හදන්න වෙනවා.
මාත් සම්පූර්ණයෙන් වැටිලා ඉන්නේ. මටත් ඩොක්ටර් කෙනෙක්ගේ පිහිට ඕනෑ කියලා මටම හිතෙනවා.