(යොහාන් භාසුර)
විදුලි කප්පාදුව පිළිබඳව මානව හිමිකම් කොමිෂන් සභාව සමඟ පැවති සාකච්ඡාවට සහභාගී වූ ඛනිජ තෙල් අමාත්‍යංශයේ නිලධරීන්ට මානව හිමිකම් කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙක් එකඟ නොවූ ලිපි දෙකකට අත්සන් කරන ලෙස බලපෑම් කර ඇති බවත් ඔවුන්ව සිරගත කරන බවට තර්ජනය කර ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ සාමාජිකයින්ට එරෙහිව ගත යුතු පියවර පිළිබඳව මේ වන විට නීති උපදෙස් ගැනීමට කටයුතු කර ඇති බව කී අමාත්‍යවරයා මේ පිළිබඳව ජනාධිපතිවරයාට සහ ව්‍යවස්ථා සභාවට ලිඛිතව දැනුම් දුන් බව ද සදඟන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සද්දෙ වැඩියි... අඩුකරගත්තොත් හොඳයි... මහඑකාට වෙලා තියෙන දේ මතක් කරන්න ඕනෑ නැහැනේ...
රටට කළ විනාසෙට දිට්ඨ ධම්මවේදනීය කරුමය ඵලදීලා දුක්විඳිනවා. මෙයාටත් ජනතාවට ජනතාවට හිරිහැර කරලා දිට්ඨ ධම්ම වේදනීය කර්මය ඵලදේවි...
මෙයා දඟලනවා වැඩියි. කෙසෙල් ගහට කොටන්න යන්නේ... මහජනතාවට මෙයා ගැන ඉක්මන් තීරණයක් ගන්න වෙයි...
මානව හිමිකම් සම්බන්ධයෙන් මේ රටේ ජනතාවට විඳින්නට සිදුවන දුක් ගැහැට ගැන කිසිඳු තැකීමක් නොකරන ඇතැම් දේශපාලකයින් මානව හිමිකම් කොමිසමට එරෙහිව කරනා දෝෂාරෝපණ ගැන නුවණ ඇති අය කරුණු කාරණා හොඳින් දනී...