මොනරාගල කුඹුකන ගල්වල පාරේ නිවෙසකට කඩා වැදුණු පිරිසක් මවක හා 16 හැවිරිදි තරුණයකු කපා කොටා ඇතැයි ද තරුණයා මියගොස් ඇතැයි ද පොලිසිය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
මොනරාගල කුඹුකන ගල්වල පාරේ නිවෙසකට කඩා වැදුණු පිරිසක් මවක හා 16 හැවිරිදි තරුණයකු කපා කොටා ඇතැයි ද තරුණයා මියගොස් ඇතැයි ද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ක්‍රීඩකයොන්ගේ නෑයෝ ඉන්නවද ඒ පැත්තේ (ස)
දැන් ඉතින් ලංකාව චිකාේගාවක් වෙලා වගෙයිනේ (නි)
අපි ඉන්නේ නීතියක් නැති රටක (ස)
නීතිය වල් වැදුණු කාලයක් තිබුණා මේ රටේ කාලෙකට ඉස්සර.. මේ අදහස් දක්වන අය ඒවා දන්නේ නැහැ.. (නු)
අපි ඉන්නේ කටින් චීස් හදන්න උත්සාහ කරන කාලයක. හැබැයි චීස් හදන්නේ බතල වලින්. (නි)
නීතිය වල් වැදුනු රටක බල්ලෝ බලල්ලු වගේ මිනිස්සු මරණවා (ස)
බුලත් හෙප්පුවට හෙණ ගහපුවාම හුණු කිල්ලොටේ ගැන කවර කතාද? රටේ යුක්තිය පසිඳන්න ඉන්නා කට්ටියගේත් මහම බලවතෙකුට කොළඹදීම නෙලපු හැටියට රටේ ඉතිරි අයට මොකක්ද තියෙන ආරස්සාව. මේවා පිටරට්ටුන්ට දැනගන්න දෙන්නත් හොඳ නැහැයිලු... අනේ මන්දා. ( මොනවා නැතත් අපට දැන් රටේ ඕන තැනක යන්න එන්න බයක් නැහැනේ.. ඉස්සර වගේ බෝම්බ පුපුරන්නෙත් නැහැනේ... කපලා වෙඩිතියලා පොලුවලින් ගහලා එක්කෙනා බැගින් විතරනේ මරන්නේ..) (ස)
ඔබ හරි, රටේ නීතිය කෝ (ස)
අපිට බයයි අපේ ජීවිතේ ගැනත් ලොකු කෙනාගේ ඉදලා පොඩි කෙනා දක්වාම නීතිය අතට අරගෙන (ස)