බෙන්තොට සුද්දගොඩ ඡන්ද මධ්‍යස්ථානය අසලදී ගාල්ල අපේක්ෂකයකුගේ මනාප අංකය සහිත ප්‍රචාරක කාඩ් පත් බෙදමින් සිටි අයකු කාඩ්පත් රැසක්ද සමගින් අද දහවල් සැකපිට අත් අඩංගුවට ගත් බව බෙන්තොට පොලිසිය කියයි.
මැතිවරණ නීති රීති කඩකිරීමේ වරදට ඔහු අද (17)බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අර අපෙක්ෂකයා ඇවිත් ඔයාව බේරා ගනිවි (අ)
නිකන් ඉල්ලන් කනවයි කියන්නේ ඕවට තමයි. (අ)