(ක.ග.කරුණාරත්න)
මින්නේරිය ගිරිතලේ, සුදුකන්ද, මාඔය, නිකවැව කලාපයන්හි කළුවර ගස් කපා ප්‍රවාහනය කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව ප්‍රදේශවාසීහු කියති.
එක් සැකකරුවකු කුට්ටි කළ කුළුවර දැව තොගයක් සමග ගිරිතලේ තුනේ කණුවේදී අත්අඩංගුවට ගත් බවද වනජීවී නිලධාරීහු කියති.
එහි වැටලීම් සඳහා වනජීවී කණ්ඩායම් යොදවා ඇතැයි පොළොන්නරුව කලාප බාර සහකාර වනජීවී අධ්‍යක්ෂ ඩබ්.ඩී.එම්.ජේ. වික්‍රමසිංහ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා පොඩි මිනිස්සු කරන ඒවා නෙමෙයි. වන හොරු ලොකු ලොක්කන්ගේ අනුදැනුම මත කරන දේවල්. මේවා නවත්වන්න නම් දුෂණ වලක්වන්න අවංක ඕනෑකමක් තියෙන ලොකු ලොක්කෝ පිරිසක් හැදෙන්න ඕන. ඒ කට්ටිය තවම මේ ලෝකෙට ඇවිත් නැහැ.