(ක.ග.කරුණාරත්න)
හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකු හා එක්සත් ජාතික පක්ෂයේ මින්නේරිය ආසන සංවිධායක වන චන්‍ද්‍රසිරි සූරියආරච්චි මහතා සැකපිට අද(30) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලීසිය කියයි.
ව්‍යාපාරිකයෙකුට පිස්තෝලයක් පෙන්වා මරණ බවට තර්ජනය කර, වාහන 4කට පහරදී අලාභ හානි කළ බවට ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන කිරීමෙන් අනතුරුව හිටපු නියෝජ්‍ය ඇමතිවරයාඅත්අඩංගුවටගෙන තිබේ.
පොළොන්නරුව ඇතුමල්පිටිය ප‍්‍රදේශයේ සහල් මෝල් ව්‍යාපාරිකයෙකු විසින් මෙම පැමිණිල්ල කරන ලදී.
පොළොන්නරුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
" මොන පක්ෂයේ කෙනෙක් උනත් රෝග ලක්ෂණ උත්සන්නවී ඇති බැවින් කූඩු කිරීම මහජනතාවගේ ආරක්ෂාවට හොද බැවින් එසේ කිරීම ආරක්ෂක අංශවල වගකීමකි. " මොන පක්ෂයක " උනත් එය එසේ විය යුතුය.