ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතා රහස් පොලිසියට කළ ප‍්‍රකාශයේ සත්‍ය පිටපතක් ලබා දෙන්නැයි මන්නාරම මහේස්ත‍්‍රාත් ඇන්තනි ජූඩ්සන් මහතා නීතිඥවරයකු මාර්ගයෙන් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතාගෙන් අද ඉල්ලා සිටියේය. මන්නාරමේ සිද්ධියක දී මහේස්ත‍්‍රාත්ට අපහාස කළැයි ඇමැතිට එරෙහිව පැමිණිලි කර තිබිණි. විත්ති පාර්ශවය නොමැතිව ඒ ගැන තීන්දුවක් දිය නොහැකි හෙයින් ලබන 28 වැනිදා ඇමැතිට උසාවි එන ලෙස මහේස්ත‍්‍රාත් විජේරත්න මහතා නියෝග කළේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක් වරක් නොවේ එහ වතාවක්වත් එයාව උසාවියට ගෙන්වන්න ඕනෑ. එන්නේ නැති සෑම වතාවකදීම දඩ ගහන්න ඕනෑ. (නි)
උසාවිය හොදයි. ඇමති හොදාආආආආයි.... (නි)
රේල් පාර කන මට කෝච්චියත් කජ්ජක්ද? (නි)
සත්‍ය පිටපතක් ඉල්ලුවේ පොලිසිය ගැන මොකක්හරි අවිශ්වාසයකින්වද්ද? (නි)
සාමාන්‍ය පුරවැසියෙක් වුණානම් මේ වන විට මොනා වෙලා තියේවිද? දේශපාලනයට හැමදේම කීකරුද? (ස)
එක එක්කෙනාට එක එක නීති . පහත් තැනින් යයි ගලා ජලේ කියලා අත්තලා මුත්තලා කියලා තියෙන්නේ නිකමට නෙමෙයි නේ....(ස)