
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ පාර්ලිමේන්තු සේවය අද දින සිට සති හතරකට අත්හිටුවන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය.
පාර්ලිමේන්තු සෙංකෝලය ස්පර්ශ කිරීම ස්ථාවර නියෝග වලට නියෝග වලට අනුව වරදක් වන හෙයින් මෙම තීරණය ගන්නා බව ද කතානායක වරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තු සම්ප්‍රදායයන් පිලිබඳ මෙලෝ අල බෝලයක් නොදන්නා උන්දලා පාර්ලිමේන්තු ඇරියම ඔහොම තමයි. ගමපහ චන්දදයකයෝ ඔය වැඩේට බොහොම ප්‍රසිද්ධයිනෙ. පබා, රන්ජ හොඳ උදාහරණ.
මේ පිස්සු කතා නායක හැසිරෙන විදියට ඕන සෙන්කෝලය නෙමෙයි උගේ හාවල් එක .මේ වගේ කාලකන්නි එක්ක හැදෙන රටවල්
කුඩු මුදලාලිලා, කසිප්පු මුදලාලිලා, මීනිමරුවන් හොරුන්, ගණිකාවන් පිරුණු ඕක විසුරුවා හැරලා රටට වැඩදායි පුද්ගලයන් පත්කර ගන්න ජනතාවට අවස්ථාව දිය යුතුයී.
කැන්ටිමත් තහනංද.....නැත්තං එකටනං එයි
සෙංකෝලය අල්ලපු එක වරදක් නම් දැන් ඉන්න අගමැති තුමාට මාස පහක් විතර පාර්ලිමේන්තුව තහනම් කරන්න ඕනෑ. එතුමා ඒ කාලේ ඒ තරම්ම සෙංකෝලේ අරං දුවලා තියෙනවා...!
මම පාසල් සිසුවෙක්..., අද අපි පාර්ලිමේන්තුව බලන්න ගියා. මේ සිද්දිය මම දැක්කා... කතානායකතුමා තමයි වැරැදි කළේ කියලා පුංචි මොලේට මට දැනුණා. එයා හරි නැහැ වගේ...
අමු තිත්ත කුණුහරුපෙන් බැණගන්න පුළුවන්.. ඒක අසෝබන නෑ..
මීට කලින් සෙන්කෝලය උස්සන් ගියපු උනුත් හිටියා. මයික් කඩපු, මිරිස් කුඩු ගහපු, ගුටි කෙළගත්තු කිසිම චාරයක් නැතුව අසෝබන විදියට තිරිසනුන්ටත් වඩා අන්ත විදියට හැසිරුණු හැටි අපි දැකලා තියෙනවා. විරුද්ධ පක්ෂයේ නිසා කතානායක ගත්තු තීරණයක් කියලා ඕනෑම කෙනෙකුට තේරෙනවා ඇති...!
මැක්ස්ට ගම්පහ ඉන්න කප්පම් කාරයා මතක නෑ වගේ. මහ එකා පටන් මුලු පව්ලෙම උන් දේශපාලනෙන් හොරාකාලාම බඩ වඩා ගත්තු හොර දූෂිතයෝ කියලා ලෝකෙම දන්නවා. සුනාමි හොරු, කුඩු ලන්සා, එතනෝල් ජොනී, මොළ හතා රටම හොරාකාලා විනාශ කරපු බලලෝභී, දූෂිත දේශපාලුවන් ගැන කවර කතාද?
ඒක වැරදි ක්‍රියාවක් කියමුකෝ. අර මී හරකෙක් ඕක ඇතුලේ මිරිස් කුඩු හරඹයක් කළ එක හරිද? හැබෑට ඒ කේස් එකට මොකද වුනේ..? විභාගයක් කළාද? දඬුවම් කළාද?