ජීවිතයේ හැම දේකදීම තිබිය යුතු යැයි සලකන දෙයක් විදියට සමබර බව දක්වන්නට පුළුවන්. මේ වීඩියෝවෙ ඉන්නෙ සමබර බව වැඩිපුරත් එක්ක තියෙන මිනිස්සු. ඒ නිසා පනිනවා වගේම, සමබර බව සහ ඉලක්කය වගේ දේවල් ගැනත් මේකෙන් බලාගන්න පුළුවන්. මින් පෙරාතුවත් නිකුත් වුණු ඇතැම් වීඩියෝ කොටස් මෙහි අඩංගු වුවත්, මෙහි ඇති බොහෝ වීඩියෝ ඛණ්ඩ ඔබ පළමුවරට දකින ඒවා බව සිකුරුයි. මෙය සැබවින්ම ඩෝන්ට් මිස් වීඩියෝවක්.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd