මේක නූල් සූත්තරයක්. ඔබට මෙය බලා සිටින තුරු සිතෙන්නේ මේ රෝදයේ ඇති දැති අතරේ මෙම පුද්ගලයා නූල් ඔහේ දවටනවා කියා විය හැකියි. එහෙත් ඔහු මවන්නේ චිත්‍රයක්. එය කොළයක් මත මවන චිත්‍රයකට වඩා වැඩි නිර්මාණශීලී බවකින් හෙබී එකක් වන්නේ අවසානයේ මැවෙන රූපයටත් වඩා එය මවන්නට ඔහු මනසේ ග්‍රහණය කර ගත යුතු කාරණා ගොන්න නිසාවෙනි. මෙය නම් මිස් කරගන්න එපා!
රචින්ත ජයවර්ධන
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
මෙන්න නූල් සූත්තර