පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට සහ කැඳැවීම් ලිපි ඉරා දැමූ පළාත් පාලන හිටපු නියෝජිතයන්ට එරෙහිව විනය පියවර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව බ්‍රහස්පතින්දා (04) රාත්‍රී තීරණය කළේය.
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට සහ කැඳැවීම් ලිපි ඉරා දැමූ පළාත් පාලන හිටපු නියෝජිතයන්ට එරෙහිව විනය පියවර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව බ්‍රහස්පතින්දා (04) රාත්‍රී තීරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය විනය ක්‍රියාමාර්ග නම් ඉතින් දැන් කීසැරයක් ගත්තද? (නි)
කාලය කාදමනු හැර වෙන සිදුවන යමක් නැත (නි)
ඔය කාරක සභාව කළොත් කරන්නේ කොහොම වැඩක්ද කියලා අපි දන්නවා. වැඩියෙන් මනාප ගත් සංවිධායකයෝ අයින් කරලා, ජනතාවගේ කිසිම ප්‍රසාදයක් නැති කී දෙනෙක් මේ වෙනකොට පත්කරලා තියෙනවද? (නි)
නිදහස් මිනිසෙක් වශයෙන් තමාට හොඳ යැයි හැඟෙන (අපරාධ ගණයට නොවැටෙන) මාර්ගයක යාමට ඔහුට අයිතියක් ඇත. හැමදෙයක්ම මෙහෙයවන්නේ වැඩි ජනතා කැමැත්තයි. (නි)
සියල්ලටම කලින් පක්ෂය කඩාගෙන ගිහින් වෙන ලකුණකින් ඡන්දෙ ඉල්ලපු අයට විනය පරීක්ෂණ කළා නම් තමා හරි (නි)
තරුණ වයසට කරන ඒවා නිසා අනාගතය ගැන හිතලා දැඩි තීරණ ගන්න එපා. අතීතයේ හිටපු දැන් ඉන්න අයත් ඔයවගේ දේවල් කරලා තියනවා. ඒ අය කියන්නේ නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැනයි. හයිබ්‍රිඩ් පක්ෂය ගැන නොවෙයිනේ (නි)
අපි මුල ඉඳලම කිවුවනේ වහාම පක්ෂයෙන් මෙයාලව ඉවත් කරන්න කියලා (නි)
ඔය විනය ක්‍රියාමාර්ග වලට හැමදාම බාලගිරි දෝෂයනේ (නි)
වත්මන් පාලනය සම්බන්ධයෙනුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන්ගේ ඡන්ද විමසීමක් කළොත් නරකද? (නි)
පක්ෂය රැකගන්න විනය තිබිය යුතුයි. එසේ නැත්නම් පක්ෂය රැකෙන්නේ නැහැ (නි)
අනිවාර්යෙන්ම ඉවත් කළයුතු පක්ෂයේ හරය නොදන්නා අය පක්ෂයේ මන්ත්‍රීලා වෙලා (නි)
ඔය මධ්‍යම කාරක සභාවත් ලොක්කා වගේමයි. කියනවා විතරයි කෙරෙන්නේ නැහැ. (බ)
ඉක්මනට පක්ෂය පිරිසිදු කරලා අර මැරුණු මිනිස්සුන්ගේ ගෞරවය ආරක්ෂා කරන්න කෝ. (බ)
ඉතින් පක්ෂය ගැන මොන කතාද? (නි)