IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්‍ෂ ‘කොවිඩ්’ ආසාදිතයකු

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්‍ෂ මහතා ‘කොවිඩ්’ ආසාදිතයකු බව තහවුරු වී තිබේ.

තිලක් රාජපක්‍ෂ මහතා පවසන්නේ කිසිඳු රෝග ලක්‍ෂණයකින් තොරව කළ ඇන්ටිජන් පරීක්‍ෂාවකින් ආසාදිතයකු බවට තහවුරු වී ඇති බවත් පසුගිය දිනවල තමන් හමුවූ සියලු දෙනා අවශ්‍ය සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරන ලෙසයි.

 



අදහස් (5)

මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්‍ෂ ‘කොවිඩ්’ ආසාදිතයකු

Sri Lanka Thursday, 19 August 2021 04:28 AM

ලස්සන ඇඩ් එකක්.

:       0       0

Sanath.......................................... Thursday, 19 August 2021 09:42 AM

අනේ මහත්තයෝ ඔබතුමන්ලා පාර්ලිමේන්තුවේ හරි ඕවා වියදම් කරනවා .අපට නෑ .පුත්තලම් දිස්ත්‍රික්කයට තාම හරියට බෙහෙත් විදින්නේ නෑ .බොන බෙහෙත් නම් හැම ගෙදරකම වගේ හදනවා .කර්මාන්තේ ප්‍රසිද්දත් මේ දිස්ත්‍රික්කයේ නේ ?

:       0       2

sharm warn Thursday, 19 August 2021 11:08 AM

මහජන මුදල් වලින් සුර සැප විඳින්න ගිය අයට වෙන්නේ මේක තමයි

:       0       2

chandima Thursday, 19 August 2021 01:27 PM

යකෝ මෙහෙම එකෙක් ඉන්නවයි කියල මම දන්නේ අද නේ.

:       1       5

Prabha Thursday, 19 August 2021 04:12 PM

කෝවිඩ් නොහැදෙන්න මෙහෙම කෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවද කියලා දන්නෙත් නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31342 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13559 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 964 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site