කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් විජේසිංහ මහතාගේ බිරියට අයත් රුපියල් දස ලක්ෂයක පමණ රන්බඩු සොරාගත් බව කියන මෙහෙකාරියක සැකපිට අත්අඩංගුවට ගත් බව රිදීගම පොලිසිය කියයි. රුපියල් තුන්ලක්ෂයක් පමණ රන්බඩු සොයා ගැනීමට ද පොලිසිය සමත්විය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් තමයි ඕවා ගන්න ඇත්තේ
රටේ සංවර්ධනය කෙසේ වෙතත් නෝනා සංවර්ධනය කරල හැදෙයි. ඔන්න අපේ රටේ මන්ත්‍රීලා
ඔය බඩු ඉතින් කොහොම හදා ගත්තද දන්නෙ නැහැ. මොනා වුනත් හොද වැඩේ