
(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
නීති විද්‍යාල ප්‍රවේශ තරග විභාගයේදී පිළිතුරු සටහන් තොගයක් ළඟ තබාගෙන පිළිතුරු ලියූ බව පැවසෙන දකුණු පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් පැවසේ.
නීති විද්‍යාල විද්‍යාල ප්‍රවේශ විභාගය විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන්නේ දැඩි විභාග කොන්දේසි යටතේය.
මෙම මන්ත්‍රීවරයා සටහන් තොගයක් ළඟ තබාගෙන විභාගයට පිළිතුරු ලියා ඇති බවට තොරතුරු හෙළිවීමත් සමග මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත.
ඒ අනුව අදාල මන්ත්‍රීවරයා මෙම පරීක්ෂණය වළක්වා ගැනීම සඳහා දේශපාලඥයන් පසුපස යමින් දැඩි ප්‍රයත්නයක් දරමින් සිටින බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අප අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මේ පිළිබඳව තමාටත් යම් යම් ආරංචි ලැබෙමින් පවතින බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න දැන්නම් තවත් සහතිකයක් ලැබුණා. පොදුජන පිළිගැනීම වන 225ම සුදු ඇඳගෙන ඉන්න හොරු...
මීට කලින් වතාවකදීත්, එක්තරා බේබි කෙනෙකු මේ වගේම කොපිකොට නීතිඥ විභාගය සමත් වූ බවට රට පුරා මහත් ආන්දෝලනයක් පැවැතුණා. ඔහු ශ්‍රී ජයවර්ධනපුර සරසවියෙන් පශ්චාත් උපාධියක් ඉල්ලීමේදී හොර සහතික වලට තම විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබා නොදෙන බව ඔහු වෙත දැන්වූ බවත් ප්‍රවෘත්ති මැවුණා. පාර්ලිමේන්තුවේදීත් ඔහුගෙන් විපක්ෂ මන්ත්‍රී වරයෙකු අපරාධ නීති සංග්‍රහයේ පළමු වගන්තිය ගැන විමසුවත්, ඔහුට එයට හෝ පිළිතුරු දීමට නොහැකි වුණා. මෙන්න මේකයි මේ රටේ සැබෑ තත්වය...
මෙයාගේ තාත්තත් මහින්ද වුණා නම්...!
අපි හිතුවා මෙයාට බුද්ධිය දිග වුණු නුවණක් තිබුණා කියලා...
නම එහෙම දාන්න එපා හොඳේ. අපි ප්‍රහේලිකාව පුරවා ගන්නම්... පමණක් වාර්තා දැක්කා ඔය කියන කෙනා සූස්තර පුංචෙක් කියලා. එහෙම නම් බලා ගන්න බැරියැ එයාගේ පක්ෂයේ වෙන්න ජනාධිපති බබා කියන දේ. මොකද ඒක තමා ලංකාවේ පිවිතුරු, හොරු නැති, බොරු නැති පක්ෂය..!
අසූචි කප්පරක් කාපු කෙනාට ගඳ දැනෙන්නේ නැහැයිලු... මහජන දේපළ කොල්ලකන මොවුන්ට මේවා සිම්පල්...!
පොඩි මයිනා නීති විභාගෙ ලියපු හැටි අනුගමනය කරල.
දැන් මෙයා කියාවි බේබීට පුළුවන් නම්, ඇයි මට බැරි කියලා....!
ඕවා මොනවද? තාත්තා, පුතා දෙන්නාම හොරට ලියලා විභාගේ පාස්වුණා කියලා නම් දරාපු දේශපාලුවෝත් ඉන්නේ...
මෙයා වෘත්තියට ඇතුල් වෙන්නම හදලා තිබෙන්නේ වංචාවෙන්. මෙයා වංචාවල ඉපදිච්චි කෙනෙක්ද කොහේද?
තරාතිරම නොබලා මේ ඔලමොට්ටලයාව පාර්ලිමේන්තුවෙන් පන්නලා දාන්න ඕනේ... පින් බත් ගිලින අයට හරියට විභාගයට පෙනී හිටින්න බැහැ. හොර සෙට් එක පන්නලා දාන්න මහජනයා හරියට එක්ස් රේ ගහන්න ඕනේ...!
ඔය කියන දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ සජබේ නායකත්වය දරන කෙනා වුණාට බුද්ධික නැති නිසා තමයි ඔය විදියට චාටර් වුණේ ඔය කෙනා වෛද්‍යවරයෙක් වුණෙත් එතැනට එන්න විභාග පාස්වුණෙත් උසස්පෙළ සමත් වුණෙත් ඔය ආකාරයටමද යන්න ගැටළු ජනතාවට ඇති වෙනවා... එක පාර ගැහුණු කෙස් එක රේකෝඩින් එක දිගට යවාගෙන චාටර් වුණා විභාග ළංවෙනකොට මාතර බෝධිය ළඟ ආශිර්වාද බෝධිපූජා පවත්වනවා විභාගයට යන අයට එහෙත් එහෙම කෙනා ගැන දෙවියන් බලලා නැහැ... දැන් එකම දේ ආණ්ඩුවට පැනලා ඔය සිද්ධියට ගහගන්න එක තමයි වෙන විසඳුමක් නැහැ... බුද්ධිය නැතිකමට..!
හිතන් හිටියෙ හොඳ, අවංක දේශපාලනඥයෙකු ලෙසයි. බැලුවම මෙයත් අර මට්ටමේම තමයි නේද ?
ඔක්කොටම කලින් විභාග පරීක්ෂකලා ටික උල තියන්න ඕන.
අයියෝ මෙහෙමත් ලැජ්ජනැති උන්, මේ යකා දොස්තර විභාගෙ සමත් නැහැ, දේශපාලනය ,මාධ්‍ය කර කර ඒවගේ උසස් විභාගයක් කරන්න බැහැනේ අනෙක ඒවට ඝන දෙවියො අතදාන්නෙත් නැහැ,ලෙඩ්ඩු අනතුරේ නිසා. ළමුන්ට මිත්‍යාව බෙදල දෙන ඝනදෙවි සුූත්තර පුංචගෙ සුදු රෙදි ගලවන එක අදාල අයගෙ වගකීමක් ,රටේ අනාගතය උදෙසා ,
මට මතක හැටියට අපි ඉස්කෝලෙ යන කාලේ ගාල්ලේ පනාගමුවේ වංචාවල හිටිය පතිරණ කෙනෙක්. මම එයාගෙන් අහලා කියන්නම්...
රට කාලා වතුර බීපු නාකි මයිනා... අද රටේ නායකයා වෙලා හිටියා නම්... තව ගොඩක් නූගත් නඩේ කට්ටිය නීති විභාගය සමත් වෙලා. නාමල් බේබි නමට නීතීඥයින්ව. අහපු නඩුවකුත් නැහැ... ඒ වුණාට වැටුප නම් එනවා. මොවුන්ට දඬුවම් දෙන්න ඕනෑ ප්‍රසිද්ධියේ... දැන් රටේ ලොක්කා නිතීපති තුමාව මාරුකරයි. නැතිනම් විශ්‍රාම අරියි. රටකට ගිය කලක්. උගත්කමත් හොරාකන හොර නඩේ...!
බඩගින්නට කොස් ගෙඩියක් කඩපු එකාගෙ පොටෝ නම, ගම, පරම්පරාව පෙන්නනවා.. ඇයි මේවගේ අයගේ නම්වත් නැත්තේ?