ඇඟැළුම් සේවකයන් රැගත් බසයක් හා ත‍්‍රිරෝද රියක් වීරකැටිය රන්න ප‍්‍රධාන මාර්ගයේ අග‍්‍රහාර හන්දියේදී ගැටීමෙන් ත‍්‍රිරෝද රිය ධානය කළ මිද්දෙණියේ කොස්තාපල්වරයකු සහ පසුපස සිටියකු මියගිය බව පොලිසිය කියයි. ත‍්‍රිරෝද රියේ සිටි දරුවෙක් ද තුවාල ලැබීය. කොස්තාපල්වරයා පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී වී.කේ. ඉන්දික මහතාගේ ආරක්ෂකයෙකි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මියගිය අයගේ පවුලට මගේ සාතිෂය සංවේගය. දරුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. කණගාටුවෙන් වුව ද කිව යුතු දෙයක් ඇත. දේශපාලන රැකවලුන්ගේ නොසැළකිලිමත් වේගවත් රිය ධාවනයෙන් මිය ගිය අයගේ පවුල් වලට දැනෙන්නේ මේ වේදනාවමය.