කොළඹ මැනිං වෙළෙඳ පොළ පෑලියගොඩට ගෙන යෑමට ඇමැති මණ්ඩල අනුමැතිය ලැබේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
කොළඹ මැනිං වෙළෙඳ පොළ පෑලියගොඩට ගෙන යෑමට ඇමැති මණ්ඩල අනුමැතිය ලැබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්. පිටකොටුවේ වාහන තදබදෙත් අඩුවෙයි. එත් එක්කම සමහර දේශපාලනඥයන්ගේ සතුටුත් ඇති මේක අහලා
වැඩේ හොද දෙයක් නමුත් ගැටළු අවම වෙන විදිහට හොද සැලැස්මක් ඇතුව කරන්න ඕනේ.
බොහොම හොදයි. කොළඹින් දකුණට හරි මාළඹේ, අතුරුගිරිය පැත්තට හරි, තව මාකට් එකක් දානව නම් වාහන තදබදය බෙදිල යනවා.
හොඳ වැඩක් නමුත් ප්ලාස්ටික් කූඩ වැඩේ වගේ නැතුව පිළිවෙලට සැමට සාධාරණයක් වන අයුරින් ක්‍රියාත්මක කරන්න.අගනුවර ලස්සන කර වාහන තදබදය අඩුවුනාම මහජනතාවටමය් පහසුව..!
මේකෙන් වැරදි වැඩ ගන්න එපා.
විපක්ෂයට මේකත් මාතෘකාවක් වෙයි.
පරණ එකේ අයිතිය කාට යයිද දන්නෙ නෑ.
සුජීව, ඔව් ඒකේ යටි අරුතක් තියනවා. ඒක තමයි එම ඉඩෙන් වැඩක් ගන්න එක.
දේශපාලනඥයන්ට වෙන වැඩත් කරගන්න පුළුවන් වෙයි.
සමහර දේශපාලනඥයන්ට සතුටු ඇති.
ප්ලාස්ටික් කූඩ වගේ අවුල් කරගන්නෙ නැතිව කරන්න.
මේක හොද දෙයක්. අපි නිකන් නාස්ති කරනවා මේ වගේ වටිනා ස්ථාන තබාගෙනත්
පරක්කු වෙලා හරි ගත්තු හොද වැඩක්.
පදිකවේදිකාවේ තියන කඩ ටිකත් වෙන තැනකට ගෙනියනව නම් හොදයි. මිනිසුන්ට නිදහසේ පාරේ යන්න පුළුවන්
මේකේ මොකක් හරි යටි අරුතක් ඇති
අනිවාර්යෙන්ම කරන්න ඕන වැඩක්.
පිරිසිදු එළවළු ලන්න එතන හොද සුපිරි වෙළදසලක් හදන්න.
සමහර දේශපාලනඥයන්ට සතුටු ඇති.
වැඩේ හොදයි. ඒත් මෙතන ගොඩක් ප්‍රායෝගික ගැටළු ඇතිවෙන්න පුළුවන්
වැඩේ හොදයි. ඒත් මෙතන ගොඩක් ප්‍රායෝගික ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. කොළඹ ලස්සන වියයුතුයි.
මේකෙන් ගොඩාක් උපයන්න පුලුවන් වෙයි
අනේ අපූරුයි ලොකු දෙයක් ඕවා අයින් කරලා කොළඹ ලස්සන කරන්න