ශ්රී ලංකාවේ යුද්ධය ඇතිවීමට හේතු වූ කාරණය සඳහා හැකි ඉක්මනින් දේශපාලන විසඳුමක් ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් අවධාරණය කර ඇත. එක්සත් ජාතීන්ගේ හැට හත්වැනි මහා සමුළුවට ගිය මහාචාර්ය ජී.ඇල්. පීරිස් ඇතුළු දූත පිරිස ඊයේ (01) පස්වරුවේ එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතා හමු වීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අය මූන්ට ආවඩනකොට මූන් පරණ තැටි ආයිත් දාන එක පුදුමයක් නෙමෙයි. (නි)
මූන් මොනවා කිවුවත් එයාලා අහන්නේ නැහැ. (නි)
ඕව අහන්නද යන්නේ..!(නු)
බකමූන්
තනතුර රැක ගන්න මොනවා හරි කියන්න එපැයි (ස)
මූන් මොනවා කිවුවද දන්නේ නැහැ. මට එයාව අමතක වෙලා තිබුණේ. දැන් එකපාරටම මතක් වුණා. (නි)
ඇත්තටම මොකක්ද කාරණය? ලෝකයේ කිසිම රටක නැති විදිහට දෙමළ ජනතාවට විශේෂ වරප්‍රසාද දී තිබියදී, ඇත්තටම යුද්ධයක් ඇතිවීමට හේතුව කුමක්ද? හරි නම් යුද්ධ කළ යුත්තේ මේ රටේ ඉන්න සිංහල ජනතාවයි, තමන්ට නැති වූණු දේ වෙනුවෙන්. (නි)
මූන් ආව දවසේම තිබුණ පරණ මූනමනේ තවම තියෙන්නේ.ඉතින් කතාව සහ අදහස් වුණත් පරණ ඒවාම තමයි වෙනසක් නැහැ.සමහර විට මූන් ඔතනින් ගැලවුනොත් ? (නි)
මේ චෙස් ගේම් එක හරියට සෙල්ලම් කරන්න අපේ අය දන්නේ නැති පාටයි. (නි)