නාවලපිටිය රෝහලේදී මියගිය ධනවත් ව්‍යාපාරිකයකුගේ මංගල මුද්ද මෘත ශරීරාගාර සේවකයකුගේ ලොකරයකින් සොයාගත් බව රෝහල කියයි. ඔහුගේ ඇඟිල්ලේ මුදු දෙකක් තිබී ඇත. මෘත ශරීරාගාරයෙන් මුදුවක් පමණක් බාරදීම නිසා හොරකම අසුවිය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd