( පුෂ්ප කුමාර ජයරත්න)
මොන ආණ්ඩුව ආවත් තමාට ඇමැති ධුරයක් හිමිවන බවත් ඒ සම්බන්ධව කිසිඳු ගැටළුවක් නැති බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී නාවින්න මහතා අද (01) පැවසීය.
කුරුණෑගලදී පැවැති එක්සත් ජාතික පාක්ෂික හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා එසේ පැවසීය.
තමා තීරණයක් ගැනීමට පෙර සිය පාක්ෂිකයින්ගෙන් විමසු බවත් තමාට කැමති තීරණයක් ගැනීමට ඔවුන් ඉඩ ලබා දුන්බවත් මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට වැඩක් වෙන තීරණයක් ගන්න ගරු ඇමතිතුමා.
නියම පාක්ෂිකයන් වෙනටෑ මයෙ අම්මා. ඔබට පෙරහැර ලෑස්තියි වගේ. කමක් නැහැ යමල්ලා යමල්ලා ඕන පැත්තකට ඉක්මනට ඡන්දයක් ඕනෑ...
විතානගේ මැතිතුමනි, ඔන්න තවත් දතක් හෙලවෙනවෝ. අපිට පේන විදියට ඉදිරි පෙළ දත් ඉතුරුවෙලා හක්කේ දත් ඔක්කොම වැටෙයි වගේ...
කොහොමද ටිකිරි මොලේ??
එහෙනම් මෙයා වෙන්න ඇති අද සවස දිව්රුම් දෙනවා ඇත්තේ... අනේ අපොයි මෙච්චර සුන්දර රටක මිනිස්සුන්ට වෙච්ච දෙයක්.
ඔන්න ඇමතිවරු. කිසිම ප්‍රතිපත්තියක් නැහැ.
උලත් එකයි පිලත් එකයි, හැමදාමත් අපි ජොලියේ ඉන්නවා....
මොළේ පාවිච්චි කරලා වැඩ කරන මනුස්සයෙක් !
පේනවා නේද මේ ය කරන දේවල්. හැමදාම ඇමතිකම් දරන්න සහ වරප්‍රසාද බුක්ති විදීම සදහා ගෙම්බෝ වගේ එහෙට මෙහෙට පනිනවා. රට හදන්නනම් මුලින්ම කලයුත්තේ මේ පක්ෂ මාරු කිරීම අහෝසි කිරීමි.
පේනවා නේද මේ අය කරන දේවල්. හැමදාම ඇමතිකම් දරන්න සහ වරප්‍රසාද බුක්ති විදීම සදහා එහෙට මෙහෙට පනිනවා. රට හදන්නනම් මුලින්ම කල යුත්තේ මේ පක්ෂ මාරු කිරීම අහෝසි කිරීම.
එයා නම් ඇත්තම කීවා