වාහන මිලට ගැනීමට මාධ්‍යවේදීනට දෙන රුපියල් ලක්ෂ දොළහෙන් සුදු වෑන් රියක් මිලට ගෙන ඔවුනට ආරක්ෂා සහිතව ගමන් බිමන් යෑමට ඉඩ සලසන්නැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය. සුදු වෑන් රිය පැහැර ගැනීම්වලට සම්බන්ධ යැයි මතයක් පවතී. අද උතුරේත් දකුණෙත් මාධ්‍ය නිදහසක් නැතැයි ද ප්‍රගීත් එක්නැලිගොඩට සිදුවූ දේ නොදන්නේ යැයි ද ඔහු කීවේය. වෙබ් අඩවි වසා දමමින් රජය මාධ්‍ය නිදහස නැති කරතියි ද රාජ්පාල් අබේනායක හා ප්‍රෙඩ්රිකා ජෑන්ස් යන කතුවරුන් දෙදෙනා මාධ්‍යට අගෞරව කරතියි ද වික්‍රමසිංහ මහතා සඳහන් කෙළේය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd