(බිඟුන් මේනක ගමගේ )
ජනමාධ්‍ය ආයතන සහ ජනමාධ්‍යවේදීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඇතුලු අපරාධ සම්බන්ධයෙන් සොයාබැලීමට ජනාධිපති කොමිසමක් පත්කරන්නැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විශේෂ වාර්තාවක් නිකුත් කරමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
යෝජනා හා නිර්දේශ 7ක් ඇතුලත් වන සේ සකසා ඇති මෙම වාර්තාව ‘නිහඬ බව බිඳීම’ මැයෙන් නම් කර තිබේ.
ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ද මීට පෙර මෙවැනිම ඉල්ලීමක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජන මාධ්‍ය තහනම් කරන්නේ කවුද කියලවත් දන්නේ නැති කොට කොමිසම් වලින් කුමන පලක්ද?
වැඩක් නැ.. දැන් ඔය යහපාලන කොමිසම් ගැන අමතක කරලා දාන්න..
ඉතිහාසයේ මේ රටේ පත් කල කිසිම කොමිසන් සබාවලින්, මේ වෙනවිටත් කිසිම ප්‍රතිපලයක් නැහැ. දැන දැනම මෙවැනි කොමිසන් සභාවල් ඉල්ලන් එකෙන් මහජන මුදල් නාස්තිවෙන්නෙක පමණයි. අපි බලමු බැදුම්කර වංචා හොයන ජනාතිපති කොමිසම හරවා හරි වැරදී කරුවන්ට දඬුවම් දෙනවාදැයි කියලා.