මහින්ද නිශ්ශංක
කිලෝ ග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 195 කින් වැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය ගෑස් සමාගම්වලට අවසර දී තිබේ.
මේ අනුව ගෑස් සිලින්ඩරයක මිල 1733 ක් දක්වා ඉහළ යනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් රාජපක්ෂ ආණ්ඩුව කාලෙට වඩා වැඩියි මගේ හිතේ ...
දැන් රාජපක්ෂ ආණ්ඩුව කාලෙට වඩා වැඩියි මගේ හිතේ...
මහින්දගේ කාලේ 2656.00 තවත් රුපියල් 923.00 අඩුවෙන් තමයි රනිල් දෙන්නේ...
වැඩිකල් යන්නේ නැහැ.. රට මන්දපෝෂණයෙන් මුල් තැන ලැබෙයි.
වැඩිකිරිලි නම් වැඩියි අඩුකිරිලිවලට වැඩිය...
දැන්නම් ඇඟට පුදුම සනීපයක් දැනෙන්නේ
අර පොක්ස්වැගන් කාරෙක හදපු කෙනාට එකේ නිර්මාණය ගැන අදහස පහලවෙලා තියෙන්නෙත් මධ්‍යම රාත්‍රියේ. අපේ රටේ බඩු මිල එක මෙහා කරන්නෙත් මධ්‍යම රාත්‍රියේ. ඕක කරන්න රාත්‍රිය වෙනකල් ඉන්නේ මොකද?
වැඩිකිරිලි වැඩියි , කලකිරිලි වැඩියි... එළකිරි.
රුපියල් 500-600 ක් විතර මාසෙකට තට්ටු වෙනවා. නියමයි. කඩෙන් ප්ලේන්ටියක් බීලත් හමාරයි. ගෙදරින් පාර්සල් ප්ලේන්ටියක් ගෙනියන්න වෙනවා එලියට යනකොට.
අර ෆොටෝ එකේ පස්ස පැති ඔය තරම් ජනප්‍රිය වෙනකොටම මම හිතුවා මේ අය කොලේ වහලා අපිටම දෙයි කියා.