අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් ඇප ලබා සිටින පළාත් ප‍්‍රවාහන අධිකාරි ඩබ්ලිව්.ජී. රණසිංහ යළි සේවයට කැඳවීම ගැන විරෝධය පළ කරමින් පළාත් සභා මන්ත‍්‍රී තිලක් රාජපක්‍ෂ මහතා මධ්‍යම පළාත් සභා රැස්වීමේදී මේසයක් මතට නැගී විරෝධය පළ කිරීම නිසා සභාවේ ගාලගෝට්ටියක් ඇතිවිය. ඔහුට අද සභාව තහනම් කළ නියෝජ්‍ය සභාපති ඩබ්ලිව්.එම්. යසමාන මහතා ඔහු නම්කර එළියට දැමීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප‍්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක තමයි අද තත්වය (ස)
දිගටම ඉන්නවා නම් හොදයි නේද? (නි)
කවුද හරි (ස)
මෙයාට අනිවාර්‍යයෙන්ම දේශපාලන හයියක් ලැබිලා ඇති. (ස)
ඒක තමා අල්ලස නීති ගත කරමු කියන්නේ..!(නු)
ආශ්චර්යය කියන්නේ, වැරැද්ද පෙන්නන කෙනාට දඩුවම් කිරීමයි...(නු)
රජ්ජුරුවෝ...උඩයි උඩයි... මිටි කොල්ලෝ....බිමයි බිමයි (ස)
මම මෙච්චරකල් හිතන් හිටියේ අල්ලස් ගැනීම හෝ අල්ලස් ගැනීමට අනුබල දීම නීතිවිරෝධීය කියාය..දැන් බැලුවහම ඒකට කමක් නැහැ නේ (ස)
පිස්සු කතාවක් මේක .(ස)
අල්ලස් අරන් මාට්ටු වෙලා නැවත රැකියාවලට එන්න ලැජ්ජා නැද්ද ? ආයේ ආවත් ඕක තමයි වෙන්නේ (ස)
මටත් මාර්ග බලපත්‍රයක් ගන්න ඕන..ලක්ෂ කීයක් අර ගෙන ඇතිද. මේක මීට වඩා ලස්සනට පාගා අරගෙනම කරන්න පුළුවන්. නැවත අහුවුනත් මේ රස්සාව ෂුවර්.(ස)
ඔය විදිහට බෑලුවොත් ලංකාවෙ ඔක්කොම මිනිස්සු මේස උඩට නගින්න ඕන ඇයි ඔක්කොම හොරුනෙ ඉන්නෙ (ස)
ගති ගුණ උතුම් පෙර හෙලයන් ලඟ තිබුණ ගුවන් තොටින් රට යැව්වා මේ ගමන (ස)
යොහාන්, ලැජ්ජාවක් තියෙන කෙනෙක් නම් අල්ලස් ගන්නවද ?? (ස)
ඔට්ටු සෙල්ලම් කරනවා (ස)
වතුලගේ කතාව නියමයි වගේම ඇත්තයි. (නි)