රාජ්‍ය ලාංඡනය ද සමග මධ්‍යම පළාත් අන්තර් පාලක යනුවෙන් ලියූ පුවරුවක් නිවස ඉදිරිපිට සවිකරගෙන සිටි තැනැත්තෙක් රිමාන්ඩ් කළ මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා ඔහු මානසික වෛද්‍යවරයකුට ඉදිරිපත් කරන්නැයි නියෝග කළේය. කටුගස්තොට අඹතැන්නේ එම්.පී.වී.ජී පද්මසිරි (55) එම තැනැත්තාය. ඔහුගේ බිරිය අධිකරණයට කීවේ තම සැමියා මානසික රෝගියකු බවයි. මිනී මැරුමක සැකකරුවකු අල්ලා ගැනීමට උදව් කළ නිසා චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනිය තමන්ට එම තනතුර දුන් බව ඔහු මහේස්ත්‍රාත් වරයාට කීවේය. මහේස්ත්‍රාත් - ඔව් ඒක හරි. මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කරන තුරු රිමාන්ඩ් කරනවා.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd