ඡායාරූප - ගයාන් අමරසේකර
පිවිතුරු හෙළ උරුමයේ ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක, මධුමාධව අරවින්ද ඇතුළු පිරිස අද (17) පස්වරුවේ ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත පැමිණියහ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා ගෝඨාභය රාජපක්ෂ ඝාතන තැත පිළිබඳ විමර්ශන නිමවන තෙක් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ සේවය අත්හිටුවන ලෙසටත් එම විමර්ශන මෙහෙයවීම මගහැරීම සම්බන්ධව පොලිස්පති පූජිත ජයසුන්දර මහතාව සේවයෙන් පහකරන ලෙසටත් ඉල්ලා සිටීම සම්බන්ධයෙනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැස්සට නීති විද්‍යාලයට ගොඩවෙලා ...
මේ ඔය ඔයාල ඉන්න පක්ෂයේ නායකයා අර ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුගේ සල්ලි හොරෙන් අරගෙන ඔහුගේ ගිණුමෙන්... අන්න එයා ගැනත් කොමිසමට පැමිණිලි කරන්නේ නැද්ද? මොකද ඔයාලා පිවිතුරුයිනේ නේද?