
(විමුක්ති එස් රුද්‍රිගු)
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ තවත් නඩු තුනකට ඇප මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේය.
අධිකරණ තීන්දු බාර නොගැනීම හා උල්ලන්ඝනය කිරීම ඇතුළු චෝදනා වලට මෙසේ ඇප ලැබී ඇත.
එක් චෝදනාකවක රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට රකින්න ආව සර්ව ඇඳුමත් නැතුව රටිනුත් එලවපු වීරයා… ඉතුරු හොරුත් එළවමු.
ඊයෙත් නිදහස් වුණා.
අවසානයේ සත්‍ය ජය ගත්තා. මාර්තු 09 වැනිදායින් පස්සේ වසන්තව හිරේට දැම්ම අය හිරගෙට යන්න සූදානම් වෙයල්ලා...
අපේ දරුවන්ට ඉගෙන ගන්න ඉඩදීලා අනේ ගෙදරටම වෙලා ඉන්න...!
මේ කඩාකප්පල්කාරයා මොකට නිදහස් කළාද? මේ වගේ මිනිස්සුන්ට කඩේ යන්නේ ඇයි? මොලේ කල්පනා කරලා කතිරේ ගැහුවා නම් අද මේ වගේ නුසුදුසු පාලකයන්ගෙන් අපි බැට කන්නේ නැහැ. කරන්න ඕනෑ මේ වගේ අය පස්සේ යන එක නෙවෙයි. සුදුසු නායකයින් පත්කර ගැනීමයි.
එළියට දැම්මේ ආසාවට නෙවෙයි... ඡන්දෙට කළින් පාක්ෂිකයෝත් එක්කම ආයෙත් ඇතුළට ගන්න වෙන්නත් බැරි නැහැ.
නීති විරෝදී ලෙස රන්ඩවා ගැනීමට එරෙහිව වන්දි ඉල්ලා නඩු පවරන්න !
නිවාඩුවක් දුන්නා... රනිල්ට පින්සිද්ද වෙන්න.
දැන් ත්‍රස්තවාදියා නිදැල්ලේ... මාර්ග අවහිර කිරීම්වලට සූදානම් වන්න...
රනිල් සහ වරිගයම බංග වේවා... !
මේ වගේ නරක කෙනෙක් කවදාවත් නිදහස් කරන්න එපා.
max තමුන් ගෙදර ඉන්න කීවේ වසන්ත මුදලිටද .එහෙමනම් අර බැසිලයා වගේ තමුනුත් තුප්පැහියෙකි
අන්තරේ පාවිච්චි කරලා දේශපාලනයට ආපු කී දෙනෙක් ඉන්නවද .ඒ ඇතැම් අය අධ්‍යාපන ඇමැතිවරුත් උනා .කොහොම උනත් පාරවල් වහගෙන ළමයින්ට ඉගෙනගන්න නොදී වාතයක් නෙවෙනවානම් හොඳයි