(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මුදල් අමාත්‍යංශය විශ්වාස කරන්නට එපා යැයි ජනපතිගෙන්, රජයෙන් සහ කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් දෙන දත්ත සහ සංඛ්‍යා ලේඛන විශ්වාස කරන්නට එපා යැයි කී මන්ත්‍රීවරයා මුදල් අමාත්‍යාංශය මූල්‍ය අරමුදලට දුන් දත්ත වැරදි බව ඔවුන්ම පිළිගත් බවද සඳහන් කළේය.
ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුවේ කතාවට මුදල් අමාත්‍යාංශය දුන් දත්ත වල බිලියන දහසක වෙනසක් තිබූ හෙයින් එම කතාව පාවිච්චියට නොගත් බව කී අලුත්ගමගේ මහතා මෙවැනි නිලධාරීන් තවදුරටත් තබාගන්නේ දැයි ජනාධිපතිවරයා තීරණය කළ යුතු බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක තමයි. ටින් එකට රෙජිස්ටර් වෙන්නත් එපා ඒක නිසා...
ඇමැතිගේ හැටියට තමයි.. අමාත්‍යාංශ වැඩ කරන්නේ...!
ඔයාව නම් අපිට ඉර හඳ වගේ විශ්වාසයි...
මින් ඉදිරියට රනිල් ජනාධිපති තුමාට මුදල් අමාත්‍යාංශයේ බොරු කියන නිලධාරින්ගේ දත්ත හා තොරතුරු වෙනුවට ඇත්තෙනූත් ඇත්ත කියන පෙරාපු රත්තරං වගේ ඉන්න මහා ආර්ථික විශේෂඥයින් මහින්දානන්දගෙන් අවශ්‍ය දත්ත හා තොරතුරු ලබා ගන්න කියලා අපි නිර්දේශ කරමු.
වත්මන් ඇමැතිවරුන්ව නම් සත පහකට විශ්වාස කරන්න එපා.
එතකොට උබ වගේ කම්බ හොරෙක්ද තියාගන්න ඕන
අපිටනම් කියන්න තියෙන්නෙ, අපේ තීරණය අරගෙන ගොඩක් කල් බවය... ඉදිරි මැතිවරණයේදී එය නිසැකවම ක්‍රියාත්මක කරන්නෙමු !!!
මුන්ව විශ්වාස කරන්න පුළුවන් එවුන්ද ?අසූචි නැවක් ගිලපු එකෙක් නේ මූ