අන්තර්ජාතික බෞද්ධ සරසවියක් පිහිටැවීමට බදාදා (19) සාංචියට යන මහින්ද රාජපක්ෂ ජනපතිගේ තමිල්නාඩු ගමනට විරෝධය පළකැරෙද්දී මදුරේ නගරයේ සිට සැප්තැම්බර් 20 වැනිදා සිට කටුනායකට පියාසර කිරීමට ”බජට් එයාර් ලයින්” සේවය සැරැසෙයි. මදුරෙයි සිට පනස් දෙනකුගෙන් යුත් වෙළෙඳ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට එති. තමිල්නාඩුව හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වීය වෙළෙඳාම වැඩිදියුණු කිරීමේ මංසෙවීම ගමනේ අරමුණ බව වෙළෙඳ සංගමයේ ජ්‍යෙෂ්ඨ සභාපති එස්. රත්නවේළු හා සභාපති එන්. ජෙගදීසන් කියති. ඉන්දියාවට යන ශ්‍රී ලාංකිකයන් මදුරෙයි නගරයට ද ගෙන්වා ගැනීමට මේ නියෝජිතයෝ උත්සාහ කරති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විස්ස විස්ස අවසන් තරඟයේ ආරාධිත අමුත්තා හැටියට ජයලලිතාට ආරාධනා කළොත් හොද නැද්ද? (නි)
එන්න එන්න රට දියුණු වෙනවා ????? දියුණු වෙන්න අද අපිට රටක් නැහැ. (ස)
එන්න එන්න රට දියුණු වෙනවා (දී)
හිත පතුලෙන්ම කියන්නේ ඇත්තටම සතුටුයි, (දී)
තමිල්නාඩු නායකයන්ගේ ඔළුගෙඩිවලට දැන්වත් මොලේ පැදිලාද?
දෙමළ සහෝදරවරුන්ගේ අදහස් පලකරන්නත් අවස්තාවක් තිබුණනම් හරි. (ස) .
හොදයි
අපේ ලොක්කා කවදාවත් සැලෙන්නේ නැහැ. සැලුනනම් අද අපිට රටක් නැහැ. (නි)
බජට් එයාර් ලයින් නම් කමක් නැහැ, හැබැයි බකට් එයාර් ලයින් නම් එපා. (නි)
අත්ත බිදෙයි පය බුරුලෙන් තබා වෙරන් (ස)
විස්සයි විස්ස කුසලානය දෙන්න කියන්නද දන්නෙ නැහැ..!(නු)
ජයලලිතටත් ආරාධනා කරමු.. එයිද බලන්න අපි ලබන දියුණුව.. ඊරිසියා නොකර සහයෝගයෙන් වැඩ කරමු.. අපේ ජානාධිපතිතුමා ඉන්නකම් අපේ රට දියුණුව කරා යනවා.. කොළඹ හම්බන්තොට ඇවිත් බලන්න..!(නු)
අපිට යන්න නුදුන්නට අපි එන්න දන්නවා. (නි)
අපේ කට්ටියට එහෙදිත් ගුටි පූජාවක් ලැබෙයිද දන්නේ නැහැ. (නි)
මල් මසුරන් වැඩක්
ඉන්දියාවෙ රාජ්‍ය තාන්ත්‍රික වැඩ හරියට කැවුනුයි රාබුයි වගේ (අ)
ඇඳුම් ඇඳ ගෙනද එන්නේ මේ මිනිස්සු? ලැජ්ජාව කියලා දෙයක් දන්නෙවත් නෑ වගේ (ස)
අපේ ලොක්කා කවදාවත් සැලෙන්නේ නෑ..සැලුනනම් අද අපිට රටක් නෑ.. (ස)