මහනුවර දඩහේන මාර්ගයට මාර්ග බලපත්‍රයක් ගැනීමට ව්‍යාපාරික ඒ ඩී ජයන්ත චන්ද්‍රසිරිගෙන් රුපියල් ලක්ෂ එකහමාරක අල්ලසක් ගත්තැයි මධ්‍යම පළාත් මගී ප්‍රවාහණ අධිකාරියේ සභාපති ඩබ් ජී රණසිංහ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රෂ්මි සිංගප්පුලි මහතා විසින් ලබන 24 වැදිනා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබීය. සැකකරු මස්කෙලිය ශ්‍රී.ල.නි.ප සංවිධායකයාද වේ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලක සිල්වා තාම එළියේ නේද? අල්ලන්න බැරිද (දී)
අනේ මෙහෙම නීතිය හැමෝටම තියෙනවනම්!! (දී)
නියමයි..මෙයාලට ඡන්දේ දුන්නු අයටයි ගහන්න ඕන...(ස)
වැරදි කරුවන්ට නිසි දඩුවම් (දී)
අන්න හොදයි (දී)
අයියෝ සල්ලි
මෙයා ආවොත් මස්කෙලියට ඉවරයි...(ස)
එයාගේ පක්ෂයේ පාට රතු හෝ කොළද? (නි)
ඒක බස් ඒකකට ඒක හමාරයි.. ෙම් ව ෙග් බස් කීයකින් ගන්නවා අැතිද?(නු)
පව්. දේශපාලනය කරන්න සල්ලි හොයාගන්න එපැයි
ඔන්න ඔය මිනිහව එලියට දාන්න (දී)
මෙයා අපේ ගමේ.හරි හොඳ කෙනෙක්. ඇත්ත නැත්ත දෙවියෝ තමයි දන්නේ.(ස)
කියන්නා කෙසේ කීවත් අහන්නා සිහි බුද්ධියෙන් අහන්නට කියනවනේ..අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන වෙලා තියෙන්නෙ..!!(නු)
නිදහස් කරන්න.....නිදහස් කරන්න..... තව කොච්චර ඉන්නවද මහා වැරදි කාරයෝ. ඒ කට්ටිය අල්ලන්නේ නැද්ද (දී)
අහිංසක මිනිස්සු ඔක්කොම හිරේ (දී)
අපිට ඒපා ..(ස)