ප්‍රින්ස් රත්නායක
දැඩි මීදුම හා වැස්ස හේතුවෙන් හපුතලේ, බෙරගල, හල්දුමුම්මුල්ල නුවරඑළිය ඇතුලු ප්‍රදේශ ගණනාවක ගමනාගමනයට බාධා ඇතිව තිබේ.
දවසපුරා පවතින වැසසත් දැඩි මීදුමත් හේතුවෙන් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ධාවනයේදි ඉතා සුපරික්ෂාකාරීව ධාවනය කළ යුතු බව පොලිසිය කියයි.
පාරේ ලිස්සන ස්වභාවයත්, මීදුමත් නිසා ප්‍රධාන ලාම්පු දල්වා රථවාන ගමන් කළ යුතු බව ද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ.. ඔයගොල්ලෝ දැන්ද දන්නේ මීදුම නිසා මේ ප්‍රදේශ වලට වන අපහසුතාව? අපි නම් ඉස්කෝලේ යන කාලේ ඉඳලා දන්නවා දැන් යුරෝපේ හිටියත්... අනේ පව්...!!!
අවවාදය උතුම් කොට සලකන්න.