දිවිනැගුම පනත් කෙටුම්පත මධ්‍යම පළාත් සභාව අද වැඩි ඡන්ද 19කින් සම්මත කළේය. පක්ෂව ඡන්ද 36කි. විපක්ෂව ඡන්ද 17කි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙපමණ කාලයක් තිබුණේ දිවි නැසුම නේ..!(නු)
කාටත් බරක් වුණු ඔවුන්ට බරක් නැති පළාත් සභාව මොනවද සම්මත නොකරන්නේ? (නි)
මේවා දිගටම ක්‍රියාත්මක කළොත් හොදයි (නි)
දැන්නම් ඔක්කොම හරි (ස)
මාරයි නේද ?මේවා දැකලා පණ යනවා ලබන පෙරේදා (ස)
පවු දුප්පත් මිනිස්සු! (නි)