ඉන්දියාවේ බන්ධනාගාර ගතව සිටින ශ්‍රීලාංකික ධීවරයින් 17 දෙනෙකු යාපනය ක්නකසන්තුරෙයි නාවික හමුදාව වෙතට භාර දී ඇති බව යාපනය සහකාර ධීවර අධ්‍යකෂක පී.රොමේෂ් කන්නා මහතා කියයි.
ඔවුන් ත්‍රීකුණාමලය, පුත්තලම හා දෙවුන්දර පදිංචි කරුවන් බව ද ඔහු පවසයි.
මෛත්‍රීපාල සිරිසේන ජනපති විසින් ලංකා අත්අඩංගුවේ සිටි ඉන්දියා ධීවරයන් පිරිසක් නිදහස් කිරීමට මිත්‍රත්වය පළ කිරීමට ඉන්දියා රජය මේ තීරණය ගෙන ඇතැයි ද ඔහු සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුත් දැනගන්න ඕනේ නීතිරීති පද්ධතියට යටත්ව වැඩ කරන්න. (ර)
භාණ්ඩ (මිනිස්) හුවමාරුවක්ද ? (බ)