
(සුජිත් හේවාජුලිගේ)
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සබඳතා දිගුකාලීනව සහ ශක්තිමත් ලෙස පවතින බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සම්පත් තුයිකොන්තා මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.
විශේෂයෙන් ආරක්ෂාව හා සම්බන්ධ ඒකාබද්ධ යුද සහ නාවික අභ්‍යාස, සම්බන්ධ පුහුණු වැඩසටහන් යනාදිය හේතුවෙන් ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත්ව ඇති බවද ඔහු පෙන්වා දෙයි.
ත්‍රිවිධ හමුදා නිලධාරීන් හත්සිය පනහකට ඉන්දියාව වාර්ෂිකව පුහුණුව ලබාදෙන බව ඔහු වැඩිදුරටත් කීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දු ලංකා සබඳතා ඉතාම හොඳින් පැවැත්වූයේ ගරු සිරුමාවෝ මැතිණිය පමණයි. ඉන්පසු කිසිම නායකයෙක් එහෙම වුණේ නෑ වර්ථමාන නායකත්වය ගැන නම් පෞද්ගලිකව මට කිසිම විශ්වාසයක් නෑ.
ලංකාවේ හමුදාවට ඉන්දීය පුහුණුව නෙවෙයි ඒකෙ අනික් පැත්ත තමයි වෙන්න ඕන.අලි ඔලුවෙන් හිටියට වැඩ බෑ.
ලංකාවේ ආරක්‍ෂක ලේකම් කියන්නේ සිවිල් නිලධාරියෙක්, මම දන්නේ නැහැ එහෙම කෙනෙක්ට අමාත්‍යංශයේ වගකීම් ඇරෙන්න ප්‍රතිපත්ති ගැන ප්‍රකාශ නිකුත් කරන්න බලයක් තියෙනවද කියල.